Friday, October 21, 2011

RocketDock II

 Hi Guys.........
අද උදේම්ම නැගිට්ටුනා.... කරන්න දේකුත් නැ කම්මැලිත් එක්ක..... අන්න එ‍තකොට තමා මට මතක් වුනේ Stack Docklet ගැන. මම ඒක ඔයාලට දෙනවා කිව්වනේ.....

ඔයාල දන්නවනේ RocketDock නැතුව Stack Docklet වැඩ කරන්නේ නැ කියල. හැබැයි අලුත් යාලුවෝ මේක දන්නේ නෑනේ... ඉතින් ඒ අයට පුළුවන් මෙතනින් RocketDock Post එක බලන්න.


Stack Docklet තව සතියකින් දෙකකින් දීල වැඩකුත් නැනේ.... එකත් හේතුවක් තමා අදම මේ Post එක දෙන්න. මම ඔයාලට මේක කලින් එකත් එක්ක දුන්නේ නැත්තේ, එහෙම දුන්න නම් Post එක ගොඩක් දිග වෙනවා. එහෙම වුනාම ඔයාලටත් එපා වෙනවා මටත් එපා වෙනවා....


එහෙනම් කථා නැතුව වැඩ පටන් ගමු...... මේ Video එකේ කරන්න ඕනේ විදිය එ‍හෙම ඔක්කොම තියනවා.... බලන්නකෝ එහෙනම්.



ඔයාලට පුළුවන් මේ විදියට RocketDock එකට Stack Docklet දෙකතුනක් වුනත් Add කරගන්න. ඔයාලගේ HDD එකේ Partition එකක් වුනත් පුළුවන් Add කරගන්න. ඕනෙම Folder එකක් වුනත්.... කැමති දෙයක්. 


ඔන්න ඔය විදියට RocketDock ගැන කථාව ඉවර වෙනවා.....
දැන් තියෙන්නේ ඉතින් Comment කරන්න තමා.

No comments:

Post a Comment