Friday, May 25, 2012

IDM 6.11 Build 7



Hello...... පිළිගන්නවා All In One වලට...

ඔන්න ඉතිං ගොඩක් කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්න හිතුවා. මේ දවස් වල පට්ටම බිසී..... කරන වැඩකුත් නෑ, ඒ උනාට බිසී.... IDM එකේ update notification එක ඉවසන්නම බැරි තැන තමා අලුත් version එක install කරන්න හිතුවේ. මම විතරක් එක් දාන එක හොද නැති හින්දා ඔයාලටත් දෙන්න හිතුවා.....

Tuesday, March 27, 2012

Free Opener





හැමෝටම ආයුබෝවන්! මන අද ගෙනාවේ පොඩි Software එකක්.නම තමයි Free Opener(25mb විතර).මේක ගොඩක් හොඳ Freeware එකක්.මේක ඇත්තටම කිව්වොත් ඔයාලට පුළුවන් ගොඩක් File Formats මේ Software එක හරහා Open කරගන්න.


Saturday, March 24, 2012

Enable Right Click On Web Pages



Hello යාළුවනේ....
අදත් අරන් ආවා ඔන්න ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන Post එකක්.... ඔයාලට සමහර Web Site හම්බෙලා ඇති Right Click වෙන්නේ නැති. එහෙම නැත්තම් Right Click කරාම Admin ගෙන් හරි කාගෙන් හරි කියලා. කාගෙන් කියලා ආවත් තියෙන්නේ Right Click කරන්න බැ කියලා. ඔය Right Click කරන්න බැරි සීන් එක හින්ද අපිට ඒ Site එකේ තියන Image එකක් වත් ගන්න බැ. Image පැත්තක දාමුකෝ Link එකක් අලුත් Tab එකකවත් Open කරන්න බැ.