Saturday, October 15, 2011

Chrome Warning Before Closing Multiple Tabs



Hi Friends....... Welcome කියලම වැඩ පටන්ගමු.
ඔන්න  අදත් ඔයාලාට ගේනවා පොඩි Trick එකක්.හැබැයි මේකට Trick එකක්ම කියන්න බෑ. මොකද අපි මේක Install කරගන්න ඕනේ හින්ද. පොඩි වැඩ කෑල්ලක්ම තමා.  Chrome Use කරන යාළුවන්ට තමා මේක....

Firefox කියාගෙන ඉන්න මමත් වැස්සට හරි Chrome Use කරනවා..... හැබැයි ඉතිං Chrome එකෙත් පොඩි පොඩි අව්ල් තියනවා. මේකත් එවගේ එකක් තමා. මොකද්ද මේ අව්ල???? Tab දහයක Open කරගෙන හිටියත් Browser එක Close කරාම ඔක්කොම ඉවරයි...... ඒක තමා අද අව්ල... 
අව්ලෙන්  අපිට වැඩක් නැනේ.... අපිට ඕනේ එ‍ක හදාගන්නනේ......
එහෙනම් අව්ලක්  නැතුව කට්ටිය ඒ අව්ල හදාගමුකෝ.


1.) මෙන්න මේක මුලින්ම Download කරගන්න. Chrome Toolbox












දැන් හරි Browser එක Restart කරලා Tab දෙකක් තුනක් විතර Open කරලා Browser එකම එකපාර Close කරන්න බලන්නකෝ, මේ වගේ Warning එකක් එනවද කියලා.









එනවනම් හරි. නැත්තන් ඒකටත් වැඩ තියනවා.
මෙන්න මේ වගේ දැති රෝදයක් ඇති Browser එකේ, ඒක Click කරන්න.




දැන් පල්ලෙහා පින්තුරේ පෙන්නලා තියන එ‍කට හරි ලකුණ දන්න....












දැන්නම් ඔක්කොම හරි යන්නම ඕනේ.....
ඔයාට මෙහෙම Warning Message එකක් එපා නම් අර කලින් පින්තුරේ තියනවා වගේ හරිය අයින් කරන්න.


දැන් තියෙන්නේ Comment කරන්න තමා.......

No comments:

Post a Comment