Sunday, October 9, 2011

Remove Internet Explorer

Hi..... කොළඹ හරි බත් කන මිනිස්සු ඉන්නවා කියලා හිත හදාගෙන තමා අද වැඩ පටන් ගන්නේ.LOL
කලින් දවස් ඔක්කොගේම මම කියලා දුන්නේ Install කරන ඒවයි, පොඩි පොඩි Tricks එහෙමනේ...... අද කියලා දෙන්න Remove කරන එකක් ගැන....

Firefox, Chrome, Safari වගේ.. Browsers හින්ද Internet Explorer හැලිලම ගිහිල්ල..... කථාව ඇත්තනේ ඒ වගේ Browsers එක්ක බලද්දී IE කියන්නේ මොකද්ද?? කොටින්ම කියනවනම් මමත් IE වලට එච්චර කැමැත්තක් නැ...... අපි කැමති නෑනේ අපිට වැඩක් නැති කුණු ගොඩවල් තියාගෙන ඉන්න. IE කියන්නෙත් මට එවගේ කුණු ගොඩක් තමා. IE එහෙම කුණු ගොඩක් කියලා හිතන යාළුවන්ට තමා මගේ මේ Post එක.....
වැඩිය කතා ඕනේ නෑ... වැඩේ පටන් ගමු......


මුලින්ම Control Panel එකට ගිහින් Programs and Features, Click කරන්න.
ඊට පස්සේ එන Window එකේ තියන Turn Windows features on or off, Click කරාම එන Window එකේ Internet Explorer 9/8/7 ඉස්සරහින් තියන Tic එක උඩ Click කරන්න.














දැන් එන Dialog Box එකට Yes, Click කරන්න.













දැන් අර හරි ලකුණ නැතිවෙලනම් OK, Click කරන්න.


දැන් ඔයාලට තියෙන්නේ පල්ලෙහා තියනවා වගේ Window එකක් එයි.එක නැති වෙනකන් ටිකක් ඉවසන්න...










දැන් වැඩේ ඉවරයි..... අහ්හ්... සමහර විට IE එකේ Shortcuts Delete කරන්නද කියලා අහයි. එකට Yes හරි OK දෙන්න. 
ඔයාලට බැරිවෙලා හරි හිතුනොත් IE ආපහු ඕනේ කියලා, මේ විදියටම Turn Windows features on or off එකට ඇවිල්ල Internet Explorer 9/8/7 ඉස්සර තියන කොටුව උඩ Click කරලා මේ විදියටම කරන්න.


ඕනේ විදියක Comment එකක් දාන්න...කිසිම අව්ලක් නැ....

2 comments:

  1. adoooo UNP karayaaa ubala pita pita paradine bolaw..hik hik...post eka hondai aaaaaa.........

    ReplyDelete
  2. ubala kochara kagahuwath colombo ganna bari wuna ne..... :P

    ReplyDelete