Tuesday, March 27, 2012

Free Opener





හැමෝටම ආයුබෝවන්! මන අද ගෙනාවේ පොඩි Software එකක්.නම තමයි Free Opener(25mb විතර).මේක ගොඩක් හොඳ Freeware එකක්.මේක ඇත්තටම කිව්වොත් ඔයාලට පුළුවන් ගොඩක් File Formats මේ Software එක හරහා Open කරගන්න.


Saturday, March 24, 2012

Enable Right Click On Web Pages



Hello යාළුවනේ....
අදත් අරන් ආවා ඔන්න ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන Post එකක්.... ඔයාලට සමහර Web Site හම්බෙලා ඇති Right Click වෙන්නේ නැති. එහෙම නැත්තම් Right Click කරාම Admin ගෙන් හරි කාගෙන් හරි කියලා. කාගෙන් කියලා ආවත් තියෙන්නේ Right Click කරන්න බැ කියලා. ඔය Right Click කරන්න බැරි සීන් එක හින්ද අපිට ඒ Site එකේ තියන Image එකක් වත් ගන්න බැ. Image පැත්තක දාමුකෝ Link එකක් අලුත් Tab එකකවත් Open කරන්න බැ.


Friday, March 23, 2012

Dance Dance Dance Spring (2012)



ඔන්න යාළුවනේ පට්ට සිංදු ටිකක් තියනවා..... Download කරලා අහල බලන්නකෝ....

Artist: Various Artists
CD Title: Dance Dance Dance Spring (2012)
Year: 2012
Genre: Dance, Club
Audio: MP3, 320 kbps
Duration: 6:22:41


Jack and Jill

 Storyline

Jack Sadelstein is a successful advertising executive in Los Angeles with a beautiful wife and kids, who dreads one event each year: the Thanksgiving visit of his identical twin sister Jill. Jill's neediness and passive-aggressiveness is maddening to Jack, turning his normally tranquil life upside down.


Wednesday, March 21, 2012

Timeline Remove



HI යාලුවනේ......
ඔන්න ඊයේ Post එකක් දානව කිව්වට දාන්න බැරි උනානේ. අව්ලක් නැ ඒකටත් එක්ක හරියන්න අද අරන් ආවා හොද Trick එකක්. Timeline කියන්නේ Facebook Use කරන ඔයාලට අලුත් දෙයක් නෙවේනේ..... Mark අයියා මේක අදුන්වලා දීල දැන් ටික දවසක් නේ...


Tuesday, March 20, 2012

Windows 8 Consumer Preview



Hi යාලුවනේ......

ඔයාල දැනටමත් Windows 7 Use කරනවා ඇතිනේ..... Windows 8 ගැනත් අහල ඇතිනේ... ඒක Windows 7 වලට වඩා ගොඩක් වෙනස්... Touch User Interface තියෙන්නේ.... ඒවගේ එක එක ඒවා අහල ඇතිනේ Windows 8 ගැන. සමහර අය ගිය අවුරුද්දේ Microsoft එකෙන් එලියට දාපු Beta Version එකත් Use කරලා ඇතිනේ. අන්න ඒ අය නම් Windows 8 ගැන හොදට දන්නවා ඇති....


Monday, March 19, 2012

Remove Blogger Attribution Gadget



Hi..... යාලුවනේ හැමෝම හොදින් ඇති කියල හිතනවා. අද මම අරගෙන අවේ Blog කරන අයට වැදගත් වෙයි කියල හිතෙන Post එකක්... පොඩි Trick එකක්. ඔයාල Blog එකක් කරනවා නම් හරි නැත්තන් Blog බලනවා නම් දැකල ඇති Blog එකේ යටින්ම තියනවා Attribution Gadget එකක්. Attribution Gadget එක කියන්නේ මෙන්න මෙහෙම Text එකක්.

Sunday, March 18, 2012

IDM 6.09 Build 3


Hello...... පිළිගන්නවා All In One වලට...

අප්පේ...... කස්ටියට මාව මතකද දන්නෙත් නැ...... කොහෙ මතක තියෙන්නද, Post දාන්න එපැයි මතක් වෙන්න. සමහර අයට නම් හීනෙන් වගේ මතක ඇති All In One කියල Blog එකක් තිබ්බ කියල. සමහර අය කිව්වට සීයට ගත්තොත් 1%  විතර අයට.....

හරි  අමතක කරමුකෝ පැරණි කතා.... අමතක අයට මතක් වෙන්නයි, නොදන්න අයට දැන ගන්නයි, මතක අයටත් ඔය මොකක් හරි වෙන්නයි..... අද අරන් ආවා හැමෝම හොදට දන්න Software එකක්. ඒක තමයි, IDM.