Thursday, October 20, 2011

Cyberzone Official Facebook Group




            CyberZONE Official Facebook Group 


Hi...guys...අද මම එන්නේ ලොකු ආරංචියක් අරගෙන.මොකද්ද මේ CyberZONE???ආ...දන්නේ නෑනේ ඔයාලා.මේ තමයි අපේ Facebook Group එකේ නම.මේක අපි පටන් අරන් දැන් දවස් 3ක් 4 විතර ඇති.මමයි තව මගේ යාළුවෝ දෙන්නෙකුයි (නිර්මාල් විජේතුංග,සචින්ත විජේතුංග) තමයි මේකේ අයිතිකාරයෝ...

මගේ මේ ALL in ONE වෙබ් අඩවියයි , TECHGATE සහ www.300-400mbs යන වෙබ් අඩවි තුනම එකක් ලෙස මෙම Group එකේ පෙනිසිටිනවා.ඔයාලගේ එදිනෙදා ඔයාලට එන පරිගණක ගැටළු මෙමෙ group එකේ පලකරන්න.එසැනින් ඔයාලගේ පිළිතුර ලබාගන්න පුළුවන්.


අපි ඔයාලා වෙනුවෙන්ම CyberZONE කියලා වෙබ් අඩවියකුත් නිර්මාණය කරන්න වැඩ පටන්ගෙනත් ඉවරයි


ඔයාලා දැක්කේ නැත්තන් අපේ Group එකේ ඇඩ්මින්ලාගේ වෙබ් අඩවිත් බලන්නකෝ....


01- TECHGATE




02- 300-400mb mkv movies




අපේ Group එකේ ඇඩ්මින්ලාගේ Facebook Fan Page බලන්නකෝ....

01- ALL in ONE

02- TECHGATE

03- 300-400mb mkv movies 


ඉතින් ඔයාලට තියෙන්නේ මේකේ Friendsලා ගණන වැඩි කරන එක.එතකොට පුළුවන් හැමෝගෙම දැනුම බෙදාගන්න....


වැඩි නීතිරීති නෑ කැමති කෙනෙකුට පරිගණක පිළබඳව ඕනෙම ගැටළුවක් මෙහි post කිරීමේ හැකියාව තියනවා


කැමති අයෙකුට මෙහි doc ලිවීමේ අයිතිය තියනවා

No comments:

Post a Comment