Tuesday, October 11, 2011

4 Hidden Themes in Windows 7

Hi Guys.....
මෙන්න තව එකක් ගේනවා.... එකක් කීවට එකක් නෙවේ 4ක්ම.... 4ක් කිව්වේ Original Themes 4ක්. ඒකත් ගේට්ටු අංකල් අපෙන් හංගපුවා..... එයටත් ඕනේ නැති දෙයක් නැනේ..... ඒ හතර නිකන් එව්වා නම් මොකද??? දැන් ඉතින් එයා හැංගුවා නම් අපි එපායැ හොයන්න..... 
හා..හා.... කට්ටියම එහෙනම් හොයමුකෝ තරගෙට.....

1.) C:\Windows\Globalization\MCT\MCT-AU\Theme\AU.theme


2.) C:\Windows\Globalization\MCT\MCT-CA\Theme\CA.theme

3.) C:\Windows\Globalization\MCT\MCT-GB\Theme\GB.theme

4.) C:\Windows\Globalization\MCT\MCT-US\Theme\US.theme

5.) C:\Windows\Globalization\MCT\MCT-ZA\Theme\ZA.theme


ඔයාලට තියෙන්නේ මේ තියන Address 5, MyComputer එකට ගිහිල්ල එතන Address Bar එකේ වෙන වෙනම Copy, Past කරලා Enter ඔබන එකයි... එතකොට නිකම්ම අර Themes හතර Install වෙනවා.


ඔයාල හිතනවා ඇති Install වෙන්නේ Themes 4ක් නම් Address 5ක් මොකටද කියලා......
මේකනේ..... ඔය 5න්, 4වෙනි එක දැනටමත් අපි ලග තියනවා. හැබැයි සමහර යාලුවෝ ලග නැතිවෙන්න පුළුවන්. ඔය 5ම Run කර කියලා මුකුත් අව්ලක් වෙන්නේ නැ.


කට්ටිය දැන් අළුත් Themes හතරකුත් හොයාගත්තනේ ..... දැන් තියෙන්නේ Comment කරන්න තමා......

2 comments: