Tuesday, November 15, 2011

Change The Windows 7 Logon Screen


HI Friends.......
පහුගිය දවස් ටිකේ දිගටම දුන්නේ Songs, Games & Movies ටිකක්නේ....... අද ආයෙම ඔයාලට Windows 7 වල පොඩි Trick එකක් දෙන්න හිතුවා.

Windows 7 Use කරන අපි ඔක්කොම දන්නවනේ අපේ Logon Screen එක කොයි වගේද කියලා..... හැමදාම ඒකමනේ...... මට නම් දැකල දැකල එපා වෙලා තියෙන්නේ. ඔයාල සමහර අයටත් එ‍හෙම ඇති. ඉතින් ඒ හින්ද අද කියන්නේ කොහොමද Logon Screen එකේ Background එක වෙනස් කර ගන්නේ කියලා.... 

අහ්හ් තව දෙයක් මේකට අපි යොදා ගන්න .jpg File එක 256kbට වඩා වැඩි වෙන්න බැ. මේකට දාන Image එකේ Resolution 1024*768ක් වත් උනොත් හොදයි. නැත්තං ඒක ඇදිල හිටිනවා.
එහෙනම් පටන් ගමු.....
මුලින්ම  regedit Open කරගන්න. එකට Start Button එක Click කරල "Search Programs and Files" කියන තැන regedit කියලා Type කරල Enter කරන්න.

1.) HKLM\Software\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Background
මෙන්න මෙතනට යන්න. HKLM කියන්නේ HKEY_LOCAL_MACHINE එකම තමා. සමහර විට LogonUI එක ඇතුලේ Background කියලා එකක් නැතිවෙන්න පුළුවන් එහෙම උනොත් LogonUI එක මත rightclick කරලා new & key දෙන්න.


එකට නම දෙන්න Background කියලා.
02- OEMBackground කියලා එකක් ඇති rightside එකේ.ඒක double-click කරන්න.
      
     කරුමෙට එහෙම එකකුත් නැත්තන් Background කියන ඒක rightclick කරලා 
     new > DWORD දීල එකට නම දෙන්න OEMBackground කියලා.


03- double click කරාම එන window එකේ Value Data ඒක 1 ලෙස වෙනස් කරන්න.










04- ඔයාට ඕන image එක backgroundDefault.jpg ලෙස save කරගන්න.

05- දැන් මෙන්න මෙතැනට ගිහින් copy කරගන්න.(info සහ backgrounds ලෙස Folders දෙකක් නැතිනම්, info සහ backgrounds ලෙස Folders සාදා ගන්න.)
  C:\Windows\system32\oobe\info\backgrounds 
ඔන්න එහෙනම් වැඩේ ගොඩ.

No comments:

Post a Comment