Monday, October 10, 2011

GodMood in Windows Vista & 7

Hi කිව්වා......
ඔන්න  අදත් ගේනවා Windows වල පොඩි වැඩක්.මේකට කියන්නේ GodMood කියල.හ්ම්ම්ම් මොකද්ද මේ GodMood කියන්නේ????? GodMood කියන්නේ අපිට Windows වලින් දෙන Feature එකක්.ඒක අපි තමා Activate කරගන්න ඕනේ... පොඩි වැඩක් කරන්න තියෙන්නේ....

වැඩේ පටන් ගන්න කලින් බලමුකෝ මේකේ තියන ප්‍රයෝජනේ.... මේකෙන් අපේ Windows වල Controls Panels ඔක්කොටම එක තැනකින් Access වෙන්න පුළුවන්.
කරලම බලන්න මේක ඕනෙද එපාද කියල. මේක වැඩක් වෙයිද කියන්න මම දන්නේ නැ. ඔයාලම කියන්නකෝ...... 0_o


අහ්හ්... තව එකක් මේක Windows7 වල 32 & 64 bit දෙකටම වැඩ. Vista වල 32 bit වලට විතරයි වැඩකරන්නේ. ඒ හින්ද Vista 64 bit වල මේ වැඩේ කරන්න එපා........


මෙහෙමයි ඕක Activate කරගන්නේ..... 


1.) ඔයාල කැමති තැනක New Folderඑකක් හදන්න.


2.) දැන් ඒ Folder එක Rename කරන්න මේ නමට.... (මේක Copy, Past කරගන්න.)
GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}


දැන් හරි ඒ Folder එක Rename වෙනවා GodMood කියල. දැන් ඒකට ගිහිල්ල බලන්න....


ඔයාලට මේක එපා වගේ නම් අනිත් Folders Delete කරනවා වගේ Delete කරන්න පුළුවන්.


යන්න කලින් Comment එකක් දාල යන්න හොදේ........

No comments:

Post a Comment