Friday, October 21, 2011
RocketDock
Hi Guys..... Welcome කියනවා ALL in ONE වලට. දන්න නම් Post ගොඩාක් තියනවා. ඒත් ඒ ඔක්කෝම එක පාර දන්න බෑනේ...... Post එකක් දානවා කියන එකත් බලාගෙන ගියාම ලේසි වැඩක් නෙවේ තමා. ඔක්කෝම ඉතිං අතින්ම Type කරන්න ඕනෙනේ. එහින්ද ටිකෙන් ටිකෙන් Post දාමු....
ඔන්න එහෙනම් අදත් අරන් අවා ඔන්න සුපිරි භාණ්ඩයක්. RocketDock. එහෙම කිව්වට හුගක් අය දන්නේ නැතුව ඇතිනේ, මොකක්ද ඒ කියලා..... RocketDock කියන්නේ අපිට අපේ Desktop එකට දාගන්න පුළුවන් Customization එකක.....
මේක හින්ද අපිට වැඩ ලේසියෙන් කරගන්න පුළුවන්. ලේසි එක විතරකුත් නෙවේ. අපේ Desktop එකට අළුත් පෙනුමකුත් ගන්න පුළුවන්. RocketDock ගැන කථා කරා ඇති... වැඩේට බහිමු....
මෙතනින් පුළුවන් මේක Download කරගන්න.
RocketDock Download
ඉතුරු ටික කරන විදිය පල්ලෙහා Video එකේ තියනවා....
ඔයාලට කැමති File එකක්, Folder එකක්, අර විදියට Drag කරලා දාගන්නයි,අයින් කරන්නයි පුළුවන්.
අහ්හ්හ්හ්.... තව එකක් RocketDock එක Right Click කරලා, Dock Settings Click කරන්න. ඊට පස්සේ General Tab එකේ Run at Startup කියන එකට Tic එකක් දාල OK කරන්න.
මේකේ තව පොඩි Case එකක් තියනවා.අපි Open කරන කරන හැම Window එකටම මේක එනවා. ඒක නැති කරන්න කලින් වගේම Dock Settings වලට ගිහින් එතනින් Position Tab එකේ, Layering එකට ගිහින් Normal Select කරලා OK කරන්න.
දැන් ඔන්න ඔක්කෝම ඉවරයි..... බලන්න මගේ RocketDock එක හොදද කියලා...
Sorry වෙන්න ඕනේ ඔයාලට මම Stack Docklet (T එකේ ඉදල පහලට පහලට තියෙන්නේ) ගැන කිව්වේ නැති වුනාට. මම ඒක වෙනම Post එකකින් දෙන්නම්..... එතකන් මේකට Comment දාන්නකෝ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment