Wednesday, October 19, 2011

Virtual DJ 7



Hi Friends...... ඔන්න ටික දවසකට පස්සේ. අපේ යාලුවෝ Set එක Trip එකක් ගියානේ. රිවස්ටන් තමා ගියේ. කියල වැඩක් නැ උපරිම Fun එකක් ගත්තා.... Rugger පාරක් ගහලා, කකුල තාම නෑ වගේ. හික් හික්
ඔන්න ඕව අස්සෙ තමා අපේ අයියලට, මම DJ Software එකක් දෙන්න හිතුවේ.

ඒක තමා Virtual DJ. අමුතුවෙන් කියන්න ඕනේ නැනේ, Virtual DJ කියන්නේ DJ කරන්න ඉගෙනගන්න කෙනාගේ ඉදල DJ කාපුම කෙනාට යනකන් Use කරන්න පුළුවන් සුපිරි Software එකක්. හුගක් අය පාවිච්චි කරන්නේ මේකේ Trial Version තමා. එත් අද මම ඔයාලට දෙන්නේ Full Version එකක්. හැබැයි ඉතින් Crack තමා.
පටන්  ගමුකො එහෙනම්..... පහලින් Virtual DJ Download කරගන්නකෝ..... 
(මේක Torrent File එකක්)

Virtual DJ Download

Download වෙලා ඉවර වුනාම Install කරගන්න.













Install වෙලත් ඉවර වුනාම ඔයගේ OS එකට අදාළ bit Range එකේ Crack එක Run කරන්න.












දැන් ඔන්න හරි එහෙනම්. Test කරලා බලන්නකෝ. මේක සුපිරි නම් World Cup එකට  සිංදුවකුත් Remix කරන්න බැරියැ..... හික් හික්
ඕනේ කරාට කිසිම අව්ලක් නැ. හැබැයි ඉතින් Comment එකක් දාල ගියොත් තමා හොද....

1 comment: