Sunday, October 30, 2011

OOMBI


HI Friends.....
ඔන්න අද තවත් Post එකක් ගෙනවා. හැබැයි මේක ටිකක් පරණයි. අව්ලක් නැ, අපි හැමෝම ආසයිනේ Games ගහන්න. Games ගහන්න වයස ප්‍රශ්නයක් නැනේ. ඒක හින්ද තමා මේක ගෙනාවේ. Card Games වලට ආස ඔක්කොම OOMBI කිව්වාම දන්නවනේ. Card Games වලට ආසත් වෙලා OOMBI දන්නේ නැ කිවොත් නම් ඉතින් අයේ ඉදලා වැඩක් නෑ. එච්චරටම සුපිරි Game එකක් තමා මේක.

අව්ලක් නැ.... දන්නේ නැති අයටත් මේකෙන් පුරුදු වෙන්න පුළුවන්නේ.... සෙල්ලම අමාරු නැ. හැබැයි මීටරෙන් ගහන්න ඕනේ. නැත්තන් ඉවරයි. හරි එහෙනම් පල්ලෙහා තියනවා Link එක, ඔයාලට තියෙන්නේ Download කරගන්න.

තව වැදගත් දෙයක් කියන්න ඕනේ..... සමහර Virus Guard වලින් කියයි මේක Virus එකක් කියලා. මම GUARANTEE කරනවා එහෙම කිසි Virus එකක් මේකේ නැ කියලා.....

No comments:

Post a Comment