Tuesday, October 4, 2011

Facebook Unfriend Finder


Hi Guys.....ඔන්න ඉතින් මම අයෙමත් අලුත් ගැජමැටික් එකක් අරගෙන ආවා.අද ඔයාලට මම කියන්න යන්නේ FB එකේ ඉන්න අපේ Friendsla ගෙන් අයින් වෙන Friendsla හොයා ගන්න පුළුවන් විදියක් ගැන.හැබැයි මේක කරන්න පුළුවන් FireFox වලින් වැඩ කරන යාළුවන්ට විතරයි.එහෙනම් දැන් වැඩේට බහිමු.

මුලින්ම මෙතනින් GreaseMonkey Download කරගන්න.(මේක FireFox වලට එන Add-On එකක්.)











ඊට පස්සේ මේක Install කරලා, FireFox Restart කරන්න.















මේක හරියට Install වුනා නම් ඔයාලට මේ වගේ රිලා මුණක් පෙනෙයි....








දැන් මෙතනින් Unfriend Finder Download කරගන්න. 























මේක Install වෙලා ඉවර වුන ගමන් මේ වගේ Notification එකක් ඇවිල්ල... යයි....









දැන් වැඩේ හරි.... කෝකටත් කියලා Browser ඒකRestart කරලා FB Log වෙන්න.... 

ඔක්කොම  හරියට වෙලා නම් ඔයාලට මේ වගේ Unfriends කියලා Tab එකක් පෙනෙයි.







එහෙනම් ඔන්න ඔය විදියට තව වැඩ කෑල්ලක් ඉවර වෙනවා...... එත් Comment දාන්න අමතක කරන්න එපා.

No comments:

Post a Comment