Saturday, October 29, 2011

Power ISO


Hi යාළුවනේ...... 
අදත් මම ඔයාලට අරගෙන ආවා ඔන්න නියම Software එකක්. අද ගෙනාවේ Power ISO කියන භාණ්ඩේ. අපේ ගොඩක් Software, Games වලට ආසයිනේ. හැබැයි සමහර ඒවා නිකම්ම Install කරන්න බෑ. මොකද ඒවා තියෙන්නේ Image විදිහට. ඒ කියන්නේ  ISO File විදියට.

ඒවා අපි එක්කෝ WinRAR වලින් Extract කරන්න ඕනේ. නැත්තන් Mount කරගන්න ඕනේ. WinRAR කරද්දී අපිට ලොකු කට්ටක් කන්න වෙනවා. තවත් එකක් එහෙම කරන්න අපේ HDD එකේ ගොඩක් ඉඩ තියෙන්නත් ඕනේ. 40 GB විතර ISO එකක් එහෙම Set වුනොත් අනාතයි. ඔක්කොම ඉවර වෙද්දී 150 GB විතර යනවා. දුක හිතෙනවනේ.

ඒ හින්ද තමා Image Mount කරන්න පුළුවන් Software හදල තියෙන්නේ. Power ISO කියන්නේත් එහෙම එකක් තමා. මේකෙන් බොහොම ලේසියෙන් Image File එකක් Mount කරගන්න පුළුවන්. තව කථා ඕනේ නැ, වැඩේට බහිමු. 

1.) පහලින් ඒක Download කරගන්න.

2.) දැන් මේක Install කරගෙන, Register කරගන්න.(Read Me බලන්න)

3.) ඊට‍ පස්සේ Power ISO Open කරලා, Mount Click කරලා Mount Image To Drive Click කරන්න.











දැන් My Computer එකට ගිහින් බලන්න, Image එක  Mount වෙලා ඇති.






ඔයාලට මේ විදියට ඕනෙම ISO File එකක්, Mount කරගෙන Normal CD එකක් හරි DVD එකක් Install කරනවා වගේ Install කරගන්න පුළුවන්. මේකෙන් අපිට Drivers 23ක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ එකපාර Image 23ක් Mount කරගන්න පුළුවන්. 23ක්.......

ඔන්න වැඩේ ඉවරයි. යාලුවෝ ටික Comment දාගෙනම ගියොත් තමා හොද....

No comments:

Post a Comment