Friday, October 7, 2011

Avast! Internet Security 6

Hi කියලා පිළිගන්නවා.......
මතකනේ මම ESET ගැන කිව්වා..... ඒක දැක්කේ නැත්තන් මෙතනින් බලාගන්න.

ESET Smart Security 5

අද  කියන්නේAvast! Internet Security 6 ගැන.මගේ යාලුවෙක් ඉන්නව ඌ මේකට මැරෙන්න හදනවා.ඒ කියන්නේ තව මේකට මැරෙන අය ඇතිනේ.....අදින් පස්සේ අයේ මැරෙන්න ඕනේ නැතිවෙයි...හික්....හික්...

මේකත් නරකම නෑ... වෙන්න ඕනේ. මොකද නැත්තං අරූ මේක දාගන්නේ නෑ......


හරි අපි එහෙනම් වැඩ පටාන්ගමු....


මෙතනින් ඔයාලට Avast! Internet Security 6 Download කරගන්න පුළුවන්.
මෙතනින් License File Download කරන්න.


ඒක Download වෙලා ඉවර වුනාට පස්සේ Trial Mode එකෙන් Install කරගන්න.



















Install වෙලා ඉවර වුනාම Computer එක Reboot කරන්න.


දැන්  Avast! Internet Security 6, Open කරල Maintenance Click කරන්න.


















 දැන් Subscription, Click කරලා Insert License File, Click කරන්න.









දැන් කැමති License File එකක් තෝරාගෙන Open කරන්න.වැඩේ ඉවරයි.


License File එකේ හැටියට භාණ්ඩේ වැඩ කරයි.වැඩි කල් යන්න කලින් හොයල දෙන්නම්කො තව  License File ටිකක්.


එහෙනම් ඔන්න Comment පාරක් එ‍හෙම දාන්නකෝ........

2 comments: