Tuesday, October 11, 2011

Flip Upside Down Text



Hi වේවා......
මේක තවත් පොඩි වැඩක්...... අපේ යාලුවෝ එ‍හෙම මේකෙන් Full හොල්මන් කරවන්න පුළුවන්.
මේක බලන්නකෝ.... "uoy era woh sdneirf ih" තේරෙන්නේ නැද්ද??? "hi friends how are you"
කියල තියෙන්නේ. හික්... හික්.. කොහොමද FB Status එ‍හෙම මෙහෙම දැම්මනම්.....

මෙන්න මෙහෙමයි කරන්නේ.....

1.) මුලින්ම මේ Link එකට යන්න. www.flipmytext.com

2.) දැන් ඔයාලට ඕනේ Text එක Type කරල, ඕනේ Style එකක් තෝරාගන්න.....










3.) දැන් ඔයාට කැමති තැනකට ඔයා හදා ගත්ත Text එක Copy, Past කරගන්න. Status හරි Chat හරි ඕනේ දේකට මේක Use කරන්න පුළුවන්.








කස්ටිය තරහ නැතුව Comment ටිකක් දන්න බලන්න......

No comments:

Post a Comment