Monday, October 31, 2011

WinRAR


Hello යාළුවනේ........
මෙහෙට නම් දිගටම නවතින්නේ නැතුව වහිනවා. හෙම්බිරිස්සාවත් හැදිලා. ඒ මදිවට ලයිටුත් යනවා. ඔය ඔක්කොම ජරමර අස්සේ Post එකකුත් ගේනවා.

ISO ගැන ලිව්ව Post දෙකේම WinRAR ගැන ලාවට කථා කරනේ. ඉතිං අද ඒ හින්ද WinRAR දෙන්න හිතුවා.......

Sunday, October 30, 2011

OOMBI


HI Friends.....
ඔන්න අද තවත් Post එකක් ගෙනවා. හැබැයි මේක ටිකක් පරණයි. අව්ලක් නැ, අපි හැමෝම ආසයිනේ Games ගහන්න. Games ගහන්න වයස ප්‍රශ්නයක් නැනේ. ඒක හින්ද තමා මේක ගෙනාවේ. Card Games වලට ආස ඔක්කොම OOMBI කිව්වාම දන්නවනේ. Card Games වලට ආසත් වෙලා OOMBI දන්නේ නැ කිවොත් නම් ඉතින් අයේ ඉදලා වැඩක් නෑ. එච්චරටම සුපිරි Game එකක් තමා මේක.

Saturday, October 29, 2011

Create An ISO File


HI Friends........
ඔන්න යාළුවනේ අදත් අලුත් වඩා කැල්ලක් අරගෙන ආවා. අපිට අපේ වැඩ වලට සමහර වෙලාවල් වලට ISO File හදාගන්න වෙනවනේ. ඒ වෙලාවට අපිත් මොකක් හරි බූත Software එකකින් වැඩේ කරගන්නවා. ඉතිං අද ගෙනාවේ ඒ ලේසියෙන් ISO File එකක් හදාගන්න පුළුවන් Software එකක්.

Power ISO


Hi යාළුවනේ...... 
අදත් මම ඔයාලට අරගෙන ආවා ඔන්න නියම Software එකක්. අද ගෙනාවේ Power ISO කියන භාණ්ඩේ. අපේ ගොඩක් Software, Games වලට ආසයිනේ. හැබැයි සමහර ඒවා නිකම්ම Install කරන්න බෑ. මොකද ඒවා තියෙන්නේ Image විදිහට. ඒ කියන්නේ  ISO File විදියට.

Thursday, October 27, 2011

Track ID


Hi යාළුවනේ.......
කට්ටියම හොදින් ඇති කියලා හිතනවා. මටත් නම් තාම අව්ලක් නැ. ඔහේ ඉන්නවා. Post දානවා Cls යනවා.... Post දානවා Cls යනවා.... ඕකතමා වැඩේ.... අදත් ගෙනාව ඔන්න Software කෑල්ලක්. බලමුකෝ ඒ මොකද්ද කියලා.

Tuesday, October 25, 2011

Billboard Hot 100-2011/10/29

Hi Guys..... 
අද ඔන්න ඔයාලට මම ගානේ English සින්දු ටිකක් තියනවා. Billboard Hot 100. සාමාන්‍යයෙන් Billboard Chart එකට එන්නේ Hits තමා. ඔයාලට මෙන්න මේ පල්ලෙහා තියන සින්දු 100 තමා හම්බවෙන්නේ. පහලින් මේ සින්දු ටික Download කරගන්න.

Sunday, October 23, 2011

FB Money $$



Hi Friends........  
අද  නම් ගෙනාවේ ඔන්න ගින්දර වගේ සුපිරිම වැඩක්. අපේ යාලුවෝ ඔක්කොම වගේ අනිවා FB ඉන්නවනේ. එතනින් සමහර අයගේ ජීවිතේම FB නේ. මොකටද බොරු කියන්නේ මගෙත් එ‍හෙම තමා..... හික් හික්

ඉතින්  අපි FB එකේ ඉන්න වෙලාවේ, කීයක් හරි ගානක් අතට එන විදියට වැඩක් කරොත් නරකද?? කව්ද කැමති නැත්තේ නිකං ඉදන් සල්ලි හොයන්න. අපි ඔක්කොම කැමතිනේ. අකමැති කෙනෙක් ඉන්නව නම් Sure එකට උගේ ඔලුවේ අමාරුවක්....

Friday, October 21, 2011

RocketDock II

 Hi Guys.........
අද උදේම්ම නැගිට්ටුනා.... කරන්න දේකුත් නැ කම්මැලිත් එක්ක..... අන්න එ‍තකොට තමා මට මතක් වුනේ Stack Docklet ගැන. මම ඒක ඔයාලට දෙනවා කිව්වනේ.....

RocketDock


Hi Guys..... Welcome කියනවා ALL in ONE වලට. දන්න නම් Post ගොඩාක් තියනවා. ඒත් ඒ ඔක්කෝම එක පාර දන්න බෑනේ...... Post එකක් දානවා කියන එකත් බලාගෙන ගියාම ලේසි වැඩක් නෙවේ තමා. ඔක්කෝම ඉතිං අතින්ම Type කරන්න ඕනෙනේ. එහින්ද ටිකෙන් ටිකෙන් Post දාමු....

ඔන්න  එහෙනම් අදත් අරන් අවා ඔන්න සුපිරි භාණ්ඩයක්. RocketDock. එ‍හෙම කිව්වට හුගක් අය දන්නේ නැතුව ඇතිනේ, මොකක්ද ඒ කියලා..... RocketDock කියන්නේ අපිට අපේ Desktop එකට දාගන්න පුළුවන් Customization එකක.....

Thursday, October 20, 2011

Cyberzone Official Facebook Group




            CyberZONE Official Facebook Group 


Hi...guys...අද මම එන්නේ ලොකු ආරංචියක් අරගෙන.මොකද්ද මේ CyberZONE???ආ...දන්නේ නෑනේ ඔයාලා.මේ තමයි අපේ Facebook Group එකේ නම.මේක අපි පටන් අරන් දැන් දවස් 3ක් 4 විතර ඇති.මමයි තව මගේ යාළුවෝ දෙන්නෙකුයි (නිර්මාල් විජේතුංග,සචින්ත විජේතුංග) තමයි මේකේ අයිතිකාරයෝ...

Wednesday, October 19, 2011

Virtual DJ 7



Hi Friends...... ඔන්න ටික දවසකට පස්සේ. අපේ යාලුවෝ Set එක Trip එකක් ගියානේ. රිවස්ටන් තමා ගියේ. කියල වැඩක් නැ උපරිම Fun එකක් ගත්තා.... Rugger පාරක් ගහලා, කකුල තාම නෑ වගේ. හික් හික්
ඔන්න ඕව අස්සෙ තමා අපේ අයියලට, මම DJ Software එකක් දෙන්න හිතුවේ.

Saturday, October 15, 2011

Chrome Warning Before Closing Multiple Tabs



Hi Friends....... Welcome කියලම වැඩ පටන්ගමු.
ඔන්න  අදත් ඔයාලාට ගේනවා පොඩි Trick එකක්.හැබැයි මේකට Trick එකක්ම කියන්න බෑ. මොකද අපි මේක Install කරගන්න ඕනේ හින්ද. පොඩි වැඩ කෑල්ලක්ම තමා.  Chrome Use කරන යාළුවන්ට තමා මේක....

Friday, October 14, 2011

Microsoft Expression 4


Hi යාලුවනේ......
කට්ටියම ලෙඩක් දුකක් නැතුව ඇති කියලා හිතනවා.මටත් ඉහෙන් බහින ලෙඩක් නැ.
ඒත් මේ හෙම්බිරිස්සාවක් හැදිලා නහයත් එක්ක හිරවෙලා තියෙන්නේ....එහෙම කියලා Post දන්නේ නැතුව හිටියොත් Blog එකට මොකද වෙන්නේ. තවත් එකක් ඒ වගේ දරුණු ලෙඩක් හැදිලා තියන වෙලාවක Post එකක් ලියන්නේත්  ඔයාල හින්දමයි.හික් හික් :P

Wednesday, October 12, 2011

Microsoft Office 2010



Hi...... 
අනේ මන්ද මට ලෙඩක්ද කියලා මට Post දිගට ලියන්න මේ දවස් වල පට්ට කම්මැලි..... ඒ අස්සේ මාර බඩගින්නක් තියෙන්නේ....මේක ලියලත් බෑ..... නොලියත් බෑ..... ඕනේ එකක්..... මේවද මිනිස්සුන්ට වෙන්නේ ඔය නැට්ට පිටින් අලි මැරෙන්නේ..... මේක ලියලම ගිහින් කනවා.

Sony Ericsson Theme Creator

Hi යාලුවනේ.... 
අද ඔන්න ක්ලාස් ගිහින් ඇවිල්ලා.... කාලා....බීලා....... Machine එක ලග ඉදගත්තා Post එකක් ලියන්න..... ලියන්න ආවට මොනවද ලියන්නේ????? ලියන්න දෙයක් හිතෙන්නෙත් නැ....
ඒ අස්සේ Phone එකට හොද Theme එකක් හෙව්වා ඒක හම්ඹවුනෙත් නැ. Theme තිබ්බට මොකද ඒ තියන ඒවගේ මොකාක් හරි අව්ලක් තියනවා. මම ඉතින් එක එක Theme වලින් එක එක කෑලි අරන් මගේම කියල Theme එකක් හදාගත්තා. ඉතින් වෙන මුකුත් ඕනේ නැ. ඒ Theme හදපු Software එක මම ඔයාලට අරගෙන ආවා.....

Tuesday, October 11, 2011

Flip Upside Down Text



Hi වේවා......
මේක තවත් පොඩි වැඩක්...... අපේ යාලුවෝ එ‍හෙම මේකෙන් Full හොල්මන් කරවන්න පුළුවන්.
මේක බලන්නකෝ.... "uoy era woh sdneirf ih" තේරෙන්නේ නැද්ද??? "hi friends how are you"
කියල තියෙන්නේ. හික්... හික්.. කොහොමද FB Status එ‍හෙම මෙහෙම දැම්මනම්.....

4 Hidden Themes in Windows 7

Hi Guys.....
මෙන්න තව එකක් ගේනවා.... එකක් කීවට එකක් නෙවේ 4ක්ම.... 4ක් කිව්වේ Original Themes 4ක්. ඒකත් ගේට්ටු අංකල් අපෙන් හංගපුවා..... එයටත් ඕනේ නැති දෙයක් නැනේ..... ඒ හතර නිකන් එව්වා නම් මොකද??? දැන් ඉතින් එයා හැංගුවා නම් අපි එපායැ හොයන්න..... 
හා..හා.... කට්ටියම එහෙනම් හොයමුකෝ තරගෙට.....

Monday, October 10, 2011

GodMood in Windows Vista & 7

Hi කිව්වා......
ඔන්න  අදත් ගේනවා Windows වල පොඩි වැඩක්.මේකට කියන්නේ GodMood කියල.හ්ම්ම්ම් මොකද්ද මේ GodMood කියන්නේ????? GodMood කියන්නේ අපිට Windows වලින් දෙන Feature එකක්.ඒක අපි තමා Activate කරගන්න ඕනේ... පොඩි වැඩක් කරන්න තියෙන්නේ....

Sunday, October 9, 2011

Remove Internet Explorer

Hi..... කොළඹ හරි බත් කන මිනිස්සු ඉන්නවා කියලා හිත හදාගෙන තමා අද වැඩ පටන් ගන්නේ.LOL
කලින් දවස් ඔක්කොගේම මම කියලා දුන්නේ Install කරන ඒවයි, පොඩි පොඩි Tricks එහෙමනේ...... අද කියලා දෙන්න Remove කරන එකක් ගැන....

Friday, October 7, 2011

Firefox Multiple Language

Hi Guys..... ඔන්න අදත් ගේනවා Firefox වලින් අලුත් වැඩක්.කැමතිද Firefox වල සිංහලෙන් වැඩ කරන්න.එහෙනම් මේක ඔයාල වැදගත් වෙයි.මේකෙන් අපි Brows කරන හැම දේම සිංහල වලට හැරෙන්නේ නැ.ඒ වුනාට මේකෙන් Firefox වල Settings එහෙම සිංහල වලට Convert වෙනවා.සිංහල විතරක් නෙවේ තව ඕනෙතරන් Languages තියනවා.ඔයාලට තේරෙනවනම්....

Facebook Status via _______

Hi Guys.......
ඔන්න මම තව FB Trick එකක් ගේනවා.ඊයේ ඔයාල Empty Status දැම්මනේ.ඒ Status එකම via iPhone5 හරි Android දැම්මනම් කොහොමද???කට්ටිය හොල්මන් වෙයි නේ......මෙහෙම via Status දාන්න Android හරි iPhone5 හරි කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනෙත් නෑ.Empty Status එකක්ම වෙන්න ඕනේ නැ මේ විදියට via දාන්න.හරි එහෙනම් පටන් ගමු වැඩේ....

Avast! Internet Security 6

Hi කියලා පිළිගන්නවා.......
මතකනේ මම ESET ගැන කිව්වා..... ඒක දැක්කේ නැත්තන් මෙතනින් බලාගන්න.

ESET Smart Security 5

අද  කියන්නේAvast! Internet Security 6 ගැන.මගේ යාලුවෙක් ඉන්නව ඌ මේකට මැරෙන්න හදනවා.ඒ කියන්නේ තව මේකට මැරෙන අය ඇතිනේ.....අදින් පස්සේ අයේ මැරෙන්න ඕනේ නැතිවෙයි...හික්....හික්...

Thursday, October 6, 2011

Empty Status On Facebook

Hi..... Welcome කියනවා.නිකන් ඉන්න බැරුවට තව Post එකක් දාන්න හිතුවා...හික්..හික්..
දැන් කියන්න යන්නේ FB එකේ Empty Status දන්නේ කොහොමද කියලා....

Unfriend Finder For Google Chrome

Hi Friends.....
ඔයාලට  මතකත් ඇති මම කලින් Post එකකත් Unfriend Finder ගැන කිව්වා.එත් ඒක කරන්න පුළුවන් වුනේ Firefox Use කරන යාළුවන්ට විතරයි.අද කියන්නේ Chrome Use කරන යාළුවන්ට Unfriend Finder දාගන්නේ කොහොමද කියලා.

Wednesday, October 5, 2011

Firefox Saved Passwords

Hi යාලුවනේ......

 අද මම ලියන Post ඒක ගොඩක්ම වැදගත් වෙන්නේ Firefox Use කරන යාළුවන්ට.ඔය ගොල්ලෝ දන්නවද අපි Firefox එකේ Remember කරන Passwords, Save වෙන්නේ කොහෙද කියලා?????

Tuesday, October 4, 2011

Cheat Book 2011



Hi Friends....ඉන්න බෑ පට්ට කම්මැලි.ඒ හින්ද මේක ගැනවත් ලියන්න හිතුවා.ඔයාල අනිවා Games Play කරන්න ආස ඇතිනේ.Games ලේසි කරන්න තාම  Cheats තියෙන්නේ.

Facebook Unfriend Finder


Hi Guys.....ඔන්න ඉතින් මම අයෙමත් අලුත් ගැජමැටික් එකක් අරගෙන ආවා.අද ඔයාලට මම කියන්න යන්නේ FB එකේ ඉන්න අපේ Friendsla ගෙන් අයින් වෙන Friendsla හොයා ගන්න පුළුවන් විදියක් ගැන.හැබැයි මේක කරන්න පුළුවන් FireFox වලින් වැඩ කරන යාළුවන්ට විතරයි.එහෙනම් දැන් වැඩේට බහිමු.

Monday, October 3, 2011

Windows 7 Genuine


Hi Friends.....
අද උදේ ඉදලම clzz එපා.. වෙලා ඉන්නේ. එත් එ‍හෙම කියල බෑනේ.මොකක් හරි Post එකක් දාන්නත් එපැයි..... ලොකු වැඩකට අත දාන්න කම්මැලි. ඒ හින්ද පොඩි වැඩ කැල්ලක් දාන්න හිතුවා....

Sunday, October 2, 2011

ESET Smart Security 5


Hi යාලුවනේ....
BLOG එකක් හැදුව වගේ නෙමේනේ ඒක තියාගන්නත් ඕනෙනේ... එ හින්ද තම මේ post එක ගේන්න හිතුවේ. Computer එක්ක සෙල්ලන් කරන අපිට Security අනිවා ඕනේ..... Virus Gard කියන්නෙත්  Security හම්බවෙන විදියක්. ESET කියන Virus Gard එක ගැන ඔයාලට කියන්න ඕනේ නැනේ. Virus Gard වලින් හොදම එකක් තමා ඒක.


Saturday, October 1, 2011

Enable Timeline Feature on Facebook



Hi friends...welcome කියනවා ALL IN  ONE වලට.

යන්තන් ඔන්න BLOG එකක් එහෙම හදල වැඩ පටන් ගන්න තමා යන්නේ. මේක මගේ හොද යාලුවෙක්ගෙ බ්ලොග් එකෙන් ගන්නේ. හ්ම්ම් මොකද්ද මේ අලුත් ජංජාලේ.Facebook Timeline.