Wednesday, October 5, 2011

Firefox Saved Passwords

Hi යාලුවනේ......

 අද මම ලියන Post ඒක ගොඩක්ම වැදගත් වෙන්නේ Firefox Use කරන යාළුවන්ට.ඔය ගොල්ලෝ දන්නවද අපි Firefox එකේ Remember කරන Passwords, Save වෙන්නේ කොහෙද කියලා?????

ඒක දන්නේ නැත්තන් ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි............
 මුලින්ම Firefox කියන Tab ඒක Click කරන්න.....










ඊලගට Options, Click කරන්න. 




















දැන් Security, Click කරන්න.



















දැන්.... Saved Passwords



















ඊලගට Show Passwords, Click කරාම එන  Dialog Box ඒකේ  Yes Click කරන්න.




















  


දැන් ඔයාලට ඔයාලගේ Save වෙලා තියන Passwords පෙනෙයි.
(සමහර විට Save කරපු නැති Passwords තියෙන්නත් පුළුවන්)
මෙතැනින්ම ඔයාලට Save වෙලා තියන Passwords Remove කරන්නත් පුළුවන්.





















හ්ම්ම් එහෙනම් කස්ටිය දැන් Comment එකක් එහෙම දාන්නකෝ....

No comments:

Post a Comment