Showing posts with label Tricks. Show all posts
Showing posts with label Tricks. Show all posts

Saturday, March 24, 2012

Enable Right Click On Web Pages



Hello යාළුවනේ....
අදත් අරන් ආවා ඔන්න ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන Post එකක්.... ඔයාලට සමහර Web Site හම්බෙලා ඇති Right Click වෙන්නේ නැති. එහෙම නැත්තම් Right Click කරාම Admin ගෙන් හරි කාගෙන් හරි කියලා. කාගෙන් කියලා ආවත් තියෙන්නේ Right Click කරන්න බැ කියලා. ඔය Right Click කරන්න බැරි සීන් එක හින්ද අපිට ඒ Site එකේ තියන Image එකක් වත් ගන්න බැ. Image පැත්තක දාමුකෝ Link එකක් අලුත් Tab එකකවත් Open කරන්න බැ.


Wednesday, March 21, 2012

Timeline Remove



HI යාලුවනේ......
ඔන්න ඊයේ Post එකක් දානව කිව්වට දාන්න බැරි උනානේ. අව්ලක් නැ ඒකටත් එක්ක හරියන්න අද අරන් ආවා හොද Trick එකක්. Timeline කියන්නේ Facebook Use කරන ඔයාලට අලුත් දෙයක් නෙවේනේ..... Mark අයියා මේක අදුන්වලා දීල දැන් ටික දවසක් නේ...


Monday, March 19, 2012

Remove Blogger Attribution Gadget



Hi..... යාලුවනේ හැමෝම හොදින් ඇති කියල හිතනවා. අද මම අරගෙන අවේ Blog කරන අයට වැදගත් වෙයි කියල හිතෙන Post එකක්... පොඩි Trick එකක්. ඔයාල Blog එකක් කරනවා නම් හරි නැත්තන් Blog බලනවා නම් දැකල ඇති Blog එකේ යටින්ම තියනවා Attribution Gadget එකක්. Attribution Gadget එක කියන්නේ මෙන්න මෙහෙම Text එකක්.

Wednesday, December 28, 2011

New Smileys


Hi Friends.......
ඔන්න ඉතිං අදත් අරන් ආවා පොඩි වැඩ කෑල්ලක්.....ඔයාල FaceBook ඉන්නවනේ කොහොමත්. ඒ හින්ද අමුතුවෙන් කියන්න ඕනේ නැනේ Smileys ගැන. ඔක්කොමලම දන්නවනේ. අද කියන්නේ යන්නේ FaceBook එකට අළුතෙන් එකතු වුන Smileys ටිකක් ගැන.....

Tuesday, December 27, 2011

Remove Navigation Bar From Blogger


HI යාළුවනේ.......
ඔන්න ඉතිං ගොඩාක් දවසකට පස්සේ අයේත් BLOG එක පැත්තේ ආවා....... ඔයාලට හොදින් ඇති කියල හිතනවා. මට නම් අව්ලක් නෑ. උන්නා වගේම ඉන්නවා.... පට්ට සීතලයි... කම්මැලිත් එක්ක.... ඉතිං හිතුවා අයේත් ටිකක් BLOG එක UP කරල ගන්න. :P

Saturday, November 26, 2011

Change Facebook Login Page


Hi කියල පිළිගන්නවා ALL IN ONE වලට.......

චිහ්...... ලියන්න ගන්න කොටම ලයිට් නැ. පැය තුනක් විතර හිටියා ලයිට් නැතුව. ඉදල ඉදල ආපු දවසෙම ලයිට් නැනේ. ඔන්න ඔය වෙලාවට තමා ඉතිං............ කමක් නැ දැන් ලයිට් ඇවිල්ලනේ. කොහොම හරි මේ දවස් වල අම්බානක busy.... කරන වැඩකුත් නැ ඒ වුනාට වෙලාවකුත් නැ...... මොකෙන් මොකෙන් හරි වුනේ Post එකක් දාන්න බැරි වුන එක විතරයි. ඕව අමතක කරමුකෝ. අද ඔයාලට අරගෙන ආවා පට්ට වැඩක්.

Monday, November 21, 2011

DOWNLOAD FACEBOOK ALBUMS


HI Friends......
ඔන්න මම net එකේ surf කර කර ඉන්නකොට තවත් සුපිරි වැඩ කෑල්ලක් set වුනා. අපි හැමෝටම Facebook එකේ account එකක් තියනවනේ.... එකේ Photos එහෙමත් තියනවනේ... සමහර Photos අපි Albums වලට කඩලත් තියං ඉන්නවනේ... අඩුම තරමේ ඔය Album එකක Photos 20ක් ඇතිනේ. ඉතිං අපිට ඔය Photos 20ම ඕනේ වුනාම කරන්න වෙන්නේ එකින් එකට වෙන වෙන Download කරන එකනේ. 20 ක් අව්ලක් නැ කියමුකෝ.... Photos 60ක් 70ක්  තියන Albums වලට මොකෝ කරන්නේ.... එක එක ගන්න ගියොත් ඇඩෙනවානේ......

Saturday, November 19, 2011

TEMPERATURE OF CPU & GPU


HI.....
ඕන මම තවත් වැදගත් කියල හිතෙන දෙයක් ගේනවා ඔයාලට. අපිට අපේ CPU එකෙයි VGA Card එකෙයි උෂ්ණත්වය කොච්චරද කියලා බලා ගන්න පුළුවන් නම් කොච්චර හොදද....ඇත්තටම මේක SpeedFan කියලා පොඩි Software එකක්. ඔන්න එහෙනම් තියනවා Download කරගන්න.

Wednesday, November 16, 2011

Change Windows 7 Booting Screen


HI Guys........
ඔන්න යාළුවනේ, මම ඔයාලට ඔයාලගේ Logon Screen එක Change කරන විදිය කියල දුන්නනේ......, කලින් දාපු Post එකෙන්. ඉතිං අද ඔයාලට කියල දෙන්න හදන්නේ කොහොමද අපි අපේ Booting Screen එක වෙනස් කරගන්නේ කියල. මේක ටිකක් දිග Post එකක් හින්ද වැඩිය විස්තර නැතුව මෙතනින්ම වැඩේ පටන් ගමු. Video එකකින් දුන්න නම් හොදයි කියෙල හිතෙනකොට පරක්කු වැඩි..... දැන් ඉතිං මෙහෙම තමා දෙන්න වෙන්නේ.

Tuesday, November 15, 2011

Change The Windows 7 Logon Screen


HI Friends.......
පහුගිය දවස් ටිකේ දිගටම දුන්නේ Songs, Games & Movies ටිකක්නේ....... අද ආයෙම ඔයාලට Windows 7 වල පොඩි Trick එකක් දෙන්න හිතුවා.

Friday, November 4, 2011

Disable Timeline Feature On Facebook


Hi Guys........
ඔන්න දෙවෙනි Post එක. ඔයාලට මතකද මගේ පළවෙනිම Post එක... Blog එක හදපු දවසෙම දැම්ම එක. අපේ අළුත් Facebook Profile එක ගන්න විදිය ගැන ලිව්ව එක. අර "Enable Timeline Feature On Facebook" කියල ලිව්වේ. මතක නැත්තන් එකත් මෙතනින් බලාගන්නකෝ. "Enable Timeline Feature On Facebook Post"  ඉතිං දැන් කියන්න යන්නේ ඒක අයින් කරල තිබ්බ විදියටම Profile එක ගන්න විදිය.

Start Orbs


HI Friends......
ඔන්න අද දවසට පලවෙනි Post එක. අපේ යාලුවෝ ගොඩක් අය Windows 7 Use කරනවා ඇති කියල මම හිතනවා. මොකද, මම දන්න විදියට මේ Post එකෙන් වැඩ ගන්න පුළුවන් Windows 7 Use කරන අයට විතරයි....

Sunday, October 23, 2011

FB Money $$



Hi Friends........  
අද  නම් ගෙනාවේ ඔන්න ගින්දර වගේ සුපිරිම වැඩක්. අපේ යාලුවෝ ඔක්කොම වගේ අනිවා FB ඉන්නවනේ. එතනින් සමහර අයගේ ජීවිතේම FB නේ. මොකටද බොරු කියන්නේ මගෙත් එ‍හෙම තමා..... හික් හික්

ඉතින්  අපි FB එකේ ඉන්න වෙලාවේ, කීයක් හරි ගානක් අතට එන විදියට වැඩක් කරොත් නරකද?? කව්ද කැමති නැත්තේ නිකං ඉදන් සල්ලි හොයන්න. අපි ඔක්කොම කැමතිනේ. අකමැති කෙනෙක් ඉන්නව නම් Sure එකට උගේ ඔලුවේ අමාරුවක්....

Friday, October 21, 2011

RocketDock II

 Hi Guys.........
අද උදේම්ම නැගිට්ටුනා.... කරන්න දේකුත් නැ කම්මැලිත් එක්ක..... අන්න එ‍තකොට තමා මට මතක් වුනේ Stack Docklet ගැන. මම ඒක ඔයාලට දෙනවා කිව්වනේ.....

RocketDock


Hi Guys..... Welcome කියනවා ALL in ONE වලට. දන්න නම් Post ගොඩාක් තියනවා. ඒත් ඒ ඔක්කෝම එක පාර දන්න බෑනේ...... Post එකක් දානවා කියන එකත් බලාගෙන ගියාම ලේසි වැඩක් නෙවේ තමා. ඔක්කෝම ඉතිං අතින්ම Type කරන්න ඕනෙනේ. එහින්ද ටිකෙන් ටිකෙන් Post දාමු....

ඔන්න  එහෙනම් අදත් අරන් අවා ඔන්න සුපිරි භාණ්ඩයක්. RocketDock. එ‍හෙම කිව්වට හුගක් අය දන්නේ නැතුව ඇතිනේ, මොකක්ද ඒ කියලා..... RocketDock කියන්නේ අපිට අපේ Desktop එකට දාගන්න පුළුවන් Customization එකක.....

Saturday, October 15, 2011

Chrome Warning Before Closing Multiple Tabs



Hi Friends....... Welcome කියලම වැඩ පටන්ගමු.
ඔන්න  අදත් ඔයාලාට ගේනවා පොඩි Trick එකක්.හැබැයි මේකට Trick එකක්ම කියන්න බෑ. මොකද අපි මේක Install කරගන්න ඕනේ හින්ද. පොඩි වැඩ කෑල්ලක්ම තමා.  Chrome Use කරන යාළුවන්ට තමා මේක....

Tuesday, October 11, 2011

Flip Upside Down Text



Hi වේවා......
මේක තවත් පොඩි වැඩක්...... අපේ යාලුවෝ එ‍හෙම මේකෙන් Full හොල්මන් කරවන්න පුළුවන්.
මේක බලන්නකෝ.... "uoy era woh sdneirf ih" තේරෙන්නේ නැද්ද??? "hi friends how are you"
කියල තියෙන්නේ. හික්... හික්.. කොහොමද FB Status එ‍හෙම මෙහෙම දැම්මනම්.....

4 Hidden Themes in Windows 7

Hi Guys.....
මෙන්න තව එකක් ගේනවා.... එකක් කීවට එකක් නෙවේ 4ක්ම.... 4ක් කිව්වේ Original Themes 4ක්. ඒකත් ගේට්ටු අංකල් අපෙන් හංගපුවා..... එයටත් ඕනේ නැති දෙයක් නැනේ..... ඒ හතර නිකන් එව්වා නම් මොකද??? දැන් ඉතින් එයා හැංගුවා නම් අපි එපායැ හොයන්න..... 
හා..හා.... කට්ටියම එහෙනම් හොයමුකෝ තරගෙට.....

Monday, October 10, 2011

GodMood in Windows Vista & 7

Hi කිව්වා......
ඔන්න  අදත් ගේනවා Windows වල පොඩි වැඩක්.මේකට කියන්නේ GodMood කියල.හ්ම්ම්ම් මොකද්ද මේ GodMood කියන්නේ????? GodMood කියන්නේ අපිට Windows වලින් දෙන Feature එකක්.ඒක අපි තමා Activate කරගන්න ඕනේ... පොඩි වැඩක් කරන්න තියෙන්නේ....

Sunday, October 9, 2011

Remove Internet Explorer

Hi..... කොළඹ හරි බත් කන මිනිස්සු ඉන්නවා කියලා හිත හදාගෙන තමා අද වැඩ පටන් ගන්නේ.LOL
කලින් දවස් ඔක්කොගේම මම කියලා දුන්නේ Install කරන ඒවයි, පොඩි පොඩි Tricks එහෙමනේ...... අද කියලා දෙන්න Remove කරන එකක් ගැන....