Friday, October 7, 2011

Firefox Multiple Language

Hi Guys..... ඔන්න අදත් ගේනවා Firefox වලින් අලුත් වැඩක්.කැමතිද Firefox වල සිංහලෙන් වැඩ කරන්න.එහෙනම් මේක ඔයාල වැදගත් වෙයි.මේකෙන් අපි Brows කරන හැම දේම සිංහල වලට හැරෙන්නේ නැ.ඒ වුනාට මේකෙන් Firefox වල Settings එහෙම සිංහල වලට Convert වෙනවා.සිංහල විතරක් නෙවේ තව ඕනෙතරන් Languages තියනවා.ඔයාලට තේරෙනවනම්....


හරි එහෙනං වැඩේ කරමු. මේ Link එකට ගිහින් ඔයාලගේ OS එකට අදාළ, ඔයාල කැමැති Language Pack
තෝරගෙන Download, Click කරන්න.

http://www.mozilla.org/en-US/firefox/all.html










ඔයාල, දාගත්තු Language Pack එක හරි නෑ වගේ නම් ඒ Link ආපහු English දාගන්න...
Try කරලා බලන්නකෝ.......Comment එකකුත් දාන්න.

No comments:

Post a Comment