Sunday, October 23, 2011

FB Money $$



Hi Friends........  
අද  නම් ගෙනාවේ ඔන්න ගින්දර වගේ සුපිරිම වැඩක්. අපේ යාලුවෝ ඔක්කොම වගේ අනිවා FB ඉන්නවනේ. එතනින් සමහර අයගේ ජීවිතේම FB නේ. මොකටද බොරු කියන්නේ මගෙත් එ‍හෙම තමා..... හික් හික්

ඉතින්  අපි FB එකේ ඉන්න වෙලාවේ, කීයක් හරි ගානක් අතට එන විදියට වැඩක් කරොත් නරකද?? කව්ද කැමති නැත්තේ නිකං ඉදන් සල්ලි හොයන්න. අපි ඔක්කොම කැමතිනේ. අකමැති කෙනෙක් ඉන්නව නම් Sure එකට උගේ ඔලුවේ අමාරුවක්....

කරන්න දෙයක් ඇත්තේම නැ..... FB එකේ  Page වලට Like කරන්න තමා තියෙන්නේ.... ආයේ මොකටද කථා. පටන් ගමු වැඩ.

1.) මුලුන්ම පහලින් Register වෙන්න....
Register Here
















2.) දැන් Log වෙලා FB එක්ක Connect වෙන්න, f Connect උඩ Click කරන්න.

 














3.) දැන් අලුත් Tab එකකින් FB Open වෙලා, Permission ඉල්ලයි. එ‍තකොට Allow Click කරන්න.













4.) දැන් පහල Pic එකේ විදියට "Update successful" කියල වැටුනට පස්සේ ඒ පේලියේම තියන Close එක Click කරන්න.









5.) දැන් ඔයාලට Screen එකේ වම් පැත්තේ Adds ටිකක් පෙනෙයි. ඒ Add එකක් Click කරාම, FB එකේ Fan Page එකක් Open වෙයි. එකේ තියන Like එක Click කරලා, ඒ Tab එක Close කරලා දන්න. ඒ විදිහට Adds ඔක්කොටම කරන්න. කරල අන්තිමට "update" Click කරන්න. (update කියල එකක් පෙන්නේ නැත්තන් Page එක Reload කරන්න)
















6.) දැන් බලන්න.... සල්ලි වැඩිවෙලා ඇති..    

කලබල  වෙන්න එපා සල්ලි ගොඩක් වැඩි වෙලා නැ කියලා. ඒකට කරන්න තියෙන්නේ Affiliate Program ගිහින් Your Referral link කියන එක click කරාම එන Link එක ඔයාගේ යාළුවන්ට දීල එ‍කෙන් Register වෙන්න කියන්න. එතකොට ඒගොල්ල Adds Click කරනකොට ඔයාලට Commission එකක් හම්බවෙනවා. Account එකේ ශේෂය යුරෝ 15 වුනාම ඔයාට ඒ සල්ලි Paypal වලින් ගන්න පුළුවන්.
Comment එකක් දාන්න අමතක කරන්න එපා හොදේ......

8 comments:

  1. niyamai machan,fb credit skype ekata daganna vidiyak nadda?

    ReplyDelete
  2. Bitdefender eken block karanwa site eka...sure karanna baa

    ReplyDelete
  3. mamath meka karanawa ,labana athme thama salli hoya gannawenne...hikzzz

    ReplyDelete
  4. Register wenna ona site 1ka kiyannakoo

    ReplyDelete
  5. man serama kiyapu vidiyata kara.but Facebook Credits balance eka thma 0 ine.man anith ayatath kiwwa.eth mage wadi unnhane.mokada man karanne,dan pahu eoh app eka delete karala nawata koroth harida.nathnam wena monawath karanna tiyeda meeta amathrawa.

    ReplyDelete