Saturday, November 26, 2011

Change Facebook Login Page


Hi කියල පිළිගන්නවා ALL IN ONE වලට.......

චිහ්...... ලියන්න ගන්න කොටම ලයිට් නැ. පැය තුනක් විතර හිටියා ලයිට් නැතුව. ඉදල ඉදල ආපු දවසෙම ලයිට් නැනේ. ඔන්න ඔය වෙලාවට තමා ඉතිං............ කමක් නැ දැන් ලයිට් ඇවිල්ලනේ. කොහොම හරි මේ දවස් වල අම්බානක busy.... කරන වැඩකුත් නැ ඒ වුනාට වෙලාවකුත් නැ...... මොකෙන් මොකෙන් හරි වුනේ Post එකක් දාන්න බැරි වුන එක විතරයි. ඕව අමතක කරමුකෝ. අද ඔයාලට අරගෙන ආවා පට්ට වැඩක්.

Monday, November 21, 2011

DOWNLOAD FACEBOOK ALBUMS


HI Friends......
ඔන්න මම net එකේ surf කර කර ඉන්නකොට තවත් සුපිරි වැඩ කෑල්ලක් set වුනා. අපි හැමෝටම Facebook එකේ account එකක් තියනවනේ.... එකේ Photos එහෙමත් තියනවනේ... සමහර Photos අපි Albums වලට කඩලත් තියං ඉන්නවනේ... අඩුම තරමේ ඔය Album එකක Photos 20ක් ඇතිනේ. ඉතිං අපිට ඔය Photos 20ම ඕනේ වුනාම කරන්න වෙන්නේ එකින් එකට වෙන වෙන Download කරන එකනේ. 20 ක් අව්ලක් නැ කියමුකෝ.... Photos 60ක් 70ක්  තියන Albums වලට මොකෝ කරන්නේ.... එක එක ගන්න ගියොත් ඇඩෙනවානේ......

Sunday, November 20, 2011

Talk That Talk by Rihanna


QUALITY: 320kbps CBR (highest) ITUNESRIP

Artist: Rihanna
Album: Talk That Talk (Deluxe)
Release Date: 2011
Genre: Hip Hop/R&B

Saturday, November 19, 2011

TEMPERATURE OF CPU & GPU


HI.....
ඕන මම තවත් වැදගත් කියල හිතෙන දෙයක් ගේනවා ඔයාලට. අපිට අපේ CPU එකෙයි VGA Card එකෙයි උෂ්ණත්වය කොච්චරද කියලා බලා ගන්න පුළුවන් නම් කොච්චර හොදද....ඇත්තටම මේක SpeedFan කියලා පොඩි Software එකක්. ඔන්න එහෙනම් තියනවා Download කරගන්න.

IDM 6.07 Built 15


HI යාලුවනේ......
ඔයාල බලනවා ඇති ඇයි අද IDM තව පාරක් දෙන්නේ කියලා. මේකනේ යාලුවනේ... IDM 6.07 Built 15 කියන්නේ දැනට තියන අලුත්ම Version එක. ඔයාලට එක පාරම මේ Post එක දෙන්න බැරි වීම ගැන මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මේක ලියන්න පටන් ගන්න කොටම ලියිට් ගියා. ලියිට් ආපුගමන් තාම මේ දෙන්නේ.

Internet Download Manager


HI Guys.......
ඔන්න ඉතින් වෙනද වගේම අලුත් Software එකක් අරන් අවා ඔයාලට දෙන්න. මේක හැමෝටම ගොඩක් වැදගත් වෙන Software එකක්. අහ්හ් තාම මොකද්ද කියල කිව්වේ නැනේ, අද තියෙන්නේ Internet Download Manager. ඒ කියන්නේ IDM.

Wednesday, November 16, 2011

Change Windows 7 Booting Screen


HI Guys........
ඔන්න යාළුවනේ, මම ඔයාලට ඔයාලගේ Logon Screen එක Change කරන විදිය කියල දුන්නනේ......, කලින් දාපු Post එකෙන්. ඉතිං අද ඔයාලට කියල දෙන්න හදන්නේ කොහොමද අපි අපේ Booting Screen එක වෙනස් කරගන්නේ කියල. මේක ටිකක් දිග Post එකක් හින්ද වැඩිය විස්තර නැතුව මෙතනින්ම වැඩේ පටන් ගමු. Video එකකින් දුන්න නම් හොදයි කියෙල හිතෙනකොට පරක්කු වැඩි..... දැන් ඉතිං මෙහෙම තමා දෙන්න වෙන්නේ.

Tuesday, November 15, 2011

Change The Windows 7 Logon Screen


HI Friends.......
පහුගිය දවස් ටිකේ දිගටම දුන්නේ Songs, Games & Movies ටිකක්නේ....... අද ආයෙම ඔයාලට Windows 7 වල පොඩි Trick එකක් දෙන්න හිතුවා.

Sunday, November 13, 2011

Strong Hold 3


RELEASE NOTES

Stronghold 3 is the long-awaited third installment in the award winning castle-building series. Set 10 years after the original, the Wolf it seems, has cheated death and during his painful recovery hes become even more bitter and twisted......

Recovery by Eminem

Album review


On Recovery, his seventh major label studio album, EMINEM has reached out to an exciting list of first-time collaborators, including DJ Khalil, Just Blaze, Jim Jonsin and Boi-1da, among others.

Relapse by Eminem

Album review 

Highly anticipated 2009 album from one of the most successful Rap artists in history. He's sold more albums than most Rock and Pop superstars. He's a Grammy winner. He's an Oscar winner. He's been on the cover of practically every music magazine since his debut album dropped in 1999.....

Friday, November 11, 2011

Mylo Xyloto by Coldplay


Album review


Coldplay's fifth studio album, Mylo Xyloto (pronounced my-lo zy-letoe), will be released in the U.S. on October 24th by Capitol Records. Produced by Markus Dravs, Daniel Green and Rik Simpson, with enoxification and additional composition by Brian Eno, Mylo Xyloto follows 2008's Viva La Vida, which charted at No. 1 in 36 countries, including the United States and the United Kingdom.

Your Highness

Movie Storyline-

Throughout history, tales of chivalry have burnished the legends of brave, handsome knights who rescue fair damsels, slay dragons and conquer evil. But behind many a hero is a good-for-nothing younger brother trying just to stay out of the way of those dragons, evil and trouble in general......

Thursday, November 10, 2011

Horrible Bosses

Storyline

Nick hates his boss, mostly because he's expected to work from before sunrise to after sunset and his boss, Mr. Harken, calls him out for being a minute late and blackmails him so he can't quit. Dale hates his boss, Dr. Julia Harris, because she makes unwelcome sexual advances when he's about to get married.......

Our Idiot Brother

Storyline

Ned lived a happy life growing organic vegetables on a farm with his hippie girlfriend and his dog named Willie Nelson, but an unadvised incident with marijuana at a farmer's market lands him in jail. When he gets out of jail, he is off to live with his sisters......

Flashback Online


Hi කිව්වා.......
ඔන්න තවත් Nonstop එකක් ගෙනාව. මේකත් Flashback වලම තමා. මම හිතන විදියට 2011 Release තමා මේක. හරියටම දන්නේ නෑ. මට තව කියන්න දේවල් නං නෑ. ඔයාල අහලම බලන්නකෝ.

Flashback Full Option


Hello Guys.......
මගේ Blog එක Music පැත්තට බර මදි කියල මගේ යාලුවන්ගෙන්  ගොඩක් අය කිව්වා. ඇත්ත තමා. තාම එක Music, Post එකක් විතරනේ දාල තියෙන්නේ. ඉතින් මම හිතුවා Music පැත්තටත් අද ඉදන් බර වැඩි කරන්න.

Monday, November 7, 2011

Adobe Photoshop CS5 Extended


HI යාළුවනේ......
ඔන්න අයෙත් ටික දවසකින්. අදත් අරගෙන ආවා අළුත් Software එකක්. හැබැයි මේක හැමෝම හොදට දන්න එකක්. Adobe Photoshop CS5.

Friday, November 4, 2011

Disable Timeline Feature On Facebook


Hi Guys........
ඔන්න දෙවෙනි Post එක. ඔයාලට මතකද මගේ පළවෙනිම Post එක... Blog එක හදපු දවසෙම දැම්ම එක. අපේ අළුත් Facebook Profile එක ගන්න විදිය ගැන ලිව්ව එක. අර "Enable Timeline Feature On Facebook" කියල ලිව්වේ. මතක නැත්තන් එකත් මෙතනින් බලාගන්නකෝ. "Enable Timeline Feature On Facebook Post"  ඉතිං දැන් කියන්න යන්නේ ඒක අයින් කරල තිබ්බ විදියටම Profile එක ගන්න විදිය.

Start Orbs


HI Friends......
ඔන්න අද දවසට පලවෙනි Post එක. අපේ යාලුවෝ ගොඩක් අය Windows 7 Use කරනවා ඇති කියල මම හිතනවා. මොකද, මම දන්න විදියට මේ Post එකෙන් වැඩ ගන්න පුළුවන් Windows 7 Use කරන අයට විතරයි....

Thursday, November 3, 2011

Nero 11



HI යාළුවනේ........
ටික දවසකින් අලුත් මුකුත් දෙන්නත් බැරිවුන හින්ද අද කොහොම හරි, අලුත් මුකුත් දෙන්න හිතුවා. Software එකක් තමා අදත්. අද දෙන්නේ Nero.....