Wednesday, October 12, 2011

Sony Ericsson Theme Creator

Hi යාලුවනේ.... 
අද ඔන්න ක්ලාස් ගිහින් ඇවිල්ලා.... කාලා....බීලා....... Machine එක ලග ඉදගත්තා Post එකක් ලියන්න..... ලියන්න ආවට මොනවද ලියන්නේ????? ලියන්න දෙයක් හිතෙන්නෙත් නැ....
ඒ අස්සේ Phone එකට හොද Theme එකක් හෙව්වා ඒක හම්ඹවුනෙත් නැ. Theme තිබ්බට මොකද ඒ තියන ඒවගේ මොකාක් හරි අව්ලක් තියනවා. මම ඉතින් එක එක Theme වලින් එක එක කෑලි අරන් මගේම කියල Theme එකක් හදාගත්තා. ඉතින් වෙන මුකුත් ඕනේ නැ. ඒ Theme හදපු Software එක මම ඔයාලට අරගෙන ආවා.....

හැබැයි  යාළුවනේ මේකෙන් හදන්න හරි Edit කරන්න හරි පුළුවන් Sony Ericsson Phone වල Themes විතරයි.... අනිත් ඒවාට මේකෙන් හදන Themes, Support කරයිද කියල මම දන්නේ නැ.......

මෙතැනින් ඔයාලට Sony Ericsson Theme Creator Download 
කරගන්න පුළුවන්.....

Download වෙලා ඉවර වුනාට පස්සේ Install කරලා කැමති විදියකට Theme එකක් හදාගන්න.....
මේ තියෙන්නේ මම එහෙම හදාගත්ත Theme එකක Preview, Window එකේදි ගත්ත Capture එකක්....














මේකට ඔන්න  Comment පාරක් එ‍හෙම දීල ගන්නකෝ......

No comments:

Post a Comment