Thursday, October 6, 2011

Empty Status On Facebook

Hi..... Welcome කියනවා.නිකන් ඉන්න බැරුවට තව Post එකක් දාන්න හිතුවා...හික්..හික්..
දැන් කියන්න යන්නේ FB එකේ Empty Status දන්නේ කොහොමද කියලා....

ඇත්තම කියවනම් මේකට මම දන්න විදියට ක්‍රම 3ක් තියනවා.... එහෙනම් එකේ ඉදන් පටන් ගමුකෝ.....

1) මේක ටිකක් කරදරයි..... කරන්න තියෙන්නේ ALT Button ඒක ඔබාගෙන 0173 Type කරල Post කරන  එක.

2) මේක 1වෙනි ඒකට වඩා හොදයි.... කරන්න තියෙන්නේ  @[0:0: ]  ඔය ටික Type කරලා  Post කරන එක...

3) මෙන්න ලේසිම එක....  0 Type කරලා, Post Click කරාම හරි.....

ඕනේ විදියකට කරන්න.... Comment කරන්නත් අමතක එපා.....

No comments:

Post a Comment