Friday, November 4, 2011

Start Orbs


HI Friends......
ඔන්න අද දවසට පලවෙනි Post එක. අපේ යාලුවෝ ගොඩක් අය Windows 7 Use කරනවා ඇති කියල මම හිතනවා. මොකද, මම දන්න විදියට මේ Post එකෙන් වැඩ ගන්න පුළුවන් Windows 7 Use කරන අයට විතරයි....

අද කියන්නේ Start Orbs වෙනස් කරන විදිය ගැන. ඒ කියන්නේ අපේ Desktop එකේ තියන Start Button එක, අන්න ඒක වෙනස් කර ගන්න විදිය ගැන. අපිට හැමදාම එකම Icon එක දැකල දැකලම එපා වෙනවානේ. ඉතිං වෙනසකටත් එක්ක මේක හොදයි. 

හැබැයි අපිට මේක කරන්න පොඩි Software දෙකක් ඕනේ. 
1.) WinRAR
2.) Windows 7 Start Button Changer

මෙතනින් WinRAR Post එක බලන්න. එකේ Download Links තියනවා. Crack කරන විදියත් එක්ක. පහලින් Windows 7 Start Button Changer Download කරගන්න පුළුවන්.


Start Orbs Download කරගන්න පහල Link එක Click කරන්න.

එතනින් ඕනේ එකක් තෝරාගෙන ඒක Download කරගන්න. ඊට පස්සේ ඒක WinRAR වලින් Extract කරගන්න.

දැන් Windows 7 Start Button Changer එක Right Click කරල "Run as administrate" Click කරන්න.

එතකොට එන Window එකේ, Click කරන්න ඕනේ තැන පල්ලෙහා Pic එකේ තියනවා.















එතන Click කරාට පස්සේ ඔයාල අර Extract කරපු File එකේ තියන .bmp File එක (ඒක Pic එකක්) හොයල, ඒක Open කරන්න.

එතකොට Windows Explorer එක Restart වෙයි. Restart වුනාම Start Button එක වෙනස් වෙලා තියෙයි.










ඔයාට මේක තිබ්බ විදියටම හදාගන්න ඕනෙනං ආපහු Windows 7 Start Button Changer අර විදියටම Run කරල, පහල Pic එකේ පෙන්නලා තියන තැන Click කරන්න.















 එතකොට එන Message එක OK කරන්න. එතකොට තිබ්බ විදියටම හැදෙයි. ඔයාලට කැමති Start Orb එකක් Photoshop වලින් හදාගෙන ඒක දාන්නත් පුළුවන්. හැබැයි ඒක .bmp එකක් වෙන්න ඕනේ.
දැන් එහෙනම් මගේ වැඩේ ඉවරයි දැන් තියෙන්නේ ඔයාලගේ වැඩේ... Comment දාන එක.

No comments:

Post a Comment