Hello යාළුවනේ........
මෙහෙට නම් දිගටම නවතින්නේ නැතුව වහිනවා. හෙම්බිරිස්සාවත් හැදිලා. ඒ මදිවට ලයිටුත් යනවා. ඔය ඔක්කොම ජරමර අස්සේ Post එකකුත් ගේනවා.
ISO ගැන ලිව්ව Post දෙකේම WinRAR ගැන ලාවට කථා කරනේ. ඉතිං අද ඒ හින්ද WinRAR දෙන්න හිතුවා.......
Power ISO එකෙන් Images Open කරාට හැමදේම එකෙන් කරන්න බෑනේ. WinRAR එකත් ඕනේ වෙනවා. ඔය ඇති කිව්වා, පටන් ගමු.
Power ISO එකෙන් Images Open කරාට හැමදේම එකෙන් කරන්න බෑනේ. WinRAR එකත් ඕනේ වෙනවා. ඔය ඇති කිව්වා, පටන් ගමු.
මේක Download කරලා, Install කරාටත් පස්සේ Crack එක Download කරලා Install වුන Folder එකේ Past කරන්න.
දැන් ගින්දර වගේ වැඩ. Comment එකක් දාන්නකෝ එහෙනම්.
නියමයි හොදට වැඩ..දිගටම වැදගත් post දාන්න
ReplyDeleteඑල එල....නිහමයි මරේ මරු....
ReplyDelete