Thursday, November 3, 2011

Nero 11



HI යාළුවනේ........
ටික දවසකින් අලුත් මුකුත් දෙන්නත් බැරිවුන හින්ද අද කොහොම හරි, අලුත් මුකුත් දෙන්න හිතුවා. Software එකක් තමා අදත්. අද දෙන්නේ Nero.....

Nero එකේ අලුත් එක තමා Nero 11. අපිට CD/DVD Burn කරන්න මොන මොන Software එක තිබ්බත් Nero නැත්තන් ඇගට හරි නැ වගේ. Burn කරන්න විතරක් නෙවේ. CD/DVD Copy කරන්න. Image හදන්න, තව Cover Design කරන්න එහෙමත් පුළුවන්. අනික Nero නැත්තන්, මට නිකං මදි මදි වගේ....

ඔයිට වඩා මොනවද.... පටන් ගමු වැඩ. ඔක්කොටම කලින් කරන්නේ මොකද්ද???
Nero බාන එකනේ... පල්ලෙහා තියනවා Link එක..... Pic එකේ විදියට රතු පාටින් කොටු කරල තියන තැන Click කරන්න.(Web Page එකේ)










Download වුනාට පස්සේ ඔයාල කැමති විදියකට Install කරගන්න. Ask Toolbar එක නම් ඕනේ නැ...
අහ්හ්හ් තව Com එක Restart කරන්න ඇහුවම Yes කරන්න. Restart වුනාම Serial Key එකක් Type කරන්න එයි. එතන මේ Key එක Past කරන්න. පල්ලෙහින් Key එක Download කරන්න.















දැන් Computer එක කෙලවෙනකම් Nero වැඩ. හික් හික්
ඔන්‍න‍ Comment එකක් දන්නේ එහෙම නැතුව යන්න එපා......

No comments:

Post a Comment