Monday, November 21, 2011

DOWNLOAD FACEBOOK ALBUMS


HI Friends......
ඔන්න මම net එකේ surf කර කර ඉන්නකොට තවත් සුපිරි වැඩ කෑල්ලක් set වුනා. අපි හැමෝටම Facebook එකේ account එකක් තියනවනේ.... එකේ Photos එහෙමත් තියනවනේ... සමහර Photos අපි Albums වලට කඩලත් තියං ඉන්නවනේ... අඩුම තරමේ ඔය Album එකක Photos 20ක් ඇතිනේ. ඉතිං අපිට ඔය Photos 20ම ඕනේ වුනාම කරන්න වෙන්නේ එකින් එකට වෙන වෙන Download කරන එකනේ. 20 ක් අව්ලක් නැ කියමුකෝ.... Photos 60ක් 70ක්  තියන Albums වලට මොකෝ කරන්නේ.... එක එක ගන්න ගියොත් ඇඩෙනවානේ......

අන්න එකට තාම අද විසදුම හොයාගත්තේ..... අපි Upload කරපුවා විතරක් නෙවේ අපි Tag වෙලා ඉන්න Photos එහෙමත් ගන්න පුළුවන්. කොටින්ම කියනවා නම්  අපේ FB Account එකේ තියන ඔක්කොම Photos එක පාර Download කරගන්න පුළුවන්. දැන් බලමු කොහොමද එහෙම කරන්නේ කියලා.....

මුලින්ම ඔයාලගේ FB Account එකට Log වෙන්න.

 දැන් මෙන්න මේ Site එකටයන්නකෝ.....


ගිහින් Login With Facebook Click කරන්න.







පළවෙනි පාර Permission ඉල්ලයි එතකොට Allow කරන්න.

දැන් Find My Photos Click කරන්න.









දැන් Album Tab එකට Click කරන්න.





දැන් ඔයාට Download කරන්න ඕනේ Album එක උඩට Mouse Pointer එක අරන් ගියාම පොඩි Arrow Head එකක් පෙනෙයි, එතන Click කරන්න.












ඊට පස්සේ Save වෙන්න ඕනේ Type එක Select කරන්න. ZIP විදියට Save කරොත් හැබැයි ලේසි. ඔයාලගේ කැමැත්තක් එක්කෝ ZIP නැත්තන් PDF.







Photos ටික Gathered වුනාට පස්සේ Save Click කරලා කැමති තැනක Save කරන්න.











මෙහෙමත් පුළුවන් ඔයා කැමති Photos ටික Select කරල Download Tab එකට ගිහින් නිල් පාට කොටුව Click කරන්න.(ඔය Select කරගෙන තියන Photos ටික My Selection කියන Tab එකෙන් බලාගන්න පුළුවන්)








ඔයාට ඔයාගේ FB Profile එකේ තියන ඔක්කොම Photos ටික ඕනේ නම් කරන්න තියෙන්නේ Download Tab එකට ගිහින් කොළ පාට කොටුව Click කරන එක.









ඔන්න ඉතිං මේ කථාව මෙතනින් ඉවර වෙනවා.....
හැබැයි තව කථාවක් අරගෙන මම එනවා.
එතකන් මේකට Comment කරන්නකෝ......

No comments:

Post a Comment