Saturday, November 19, 2011

IDM 6.07 Built 15


HI යාලුවනේ......
ඔයාල බලනවා ඇති ඇයි අද IDM තව පාරක් දෙන්නේ කියලා. මේකනේ යාලුවනේ... IDM 6.07 Built 15 කියන්නේ දැනට තියන අලුත්ම Version එක. ඔයාලට එක පාරම මේ Post එක දෙන්න බැරි වීම ගැන මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මේක ලියන්න පටන් ගන්න කොටම ලියිට් ගියා. ලියිට් ආපුගමන් තාම මේ දෙන්නේ.


මුලින්ම ඕක Install කරගන්න. ඊට පස්සේ Patch එක Download  කරගන්න.


දැන් Patch එක Open කරලා Update Click කරන්න. ඊට‍ පස්සේ, Update වෙලා ඉවර වුනාම Start Click කරන්න.


















මොකක් හරි Case එකක් හින්ද උඩ තිබ්බ Patch එක Run කරන්න බැරි නම්, පහල තියන Patch එක Run කරලා අයෙමත් උඩ තිබ්බ Patch එකම Run කරන්න. මේ Patch එක දන්නේ උඩ තිබ්බ එක, එක පාරම දාන්න බැරිනම් විතරයි.


PC එක OFFකරලා ON කරද්දී IDM එකේ Serial Num එක Block කරල නම් අපහු 1වෙනි Patch එක Run කරන්න. මුලින් කරපු විදියටම.

2 comments:

  1. mage IDM eke dawas 30iwarai, download kalata dina iwarai kiyala wetenawa. me widihata kalata version eka full widihata enne naha. unregister kiyala thamai wetenne ekata karanna deyak nedda machan?

    ReplyDelete
  2. thanks macho ubanam deiyek nemei dewalayak!!!!!

    ReplyDelete