Saturday, November 26, 2011

Change Facebook Login Page


Hi කියල පිළිගන්නවා ALL IN ONE වලට.......

චිහ්...... ලියන්න ගන්න කොටම ලයිට් නැ. පැය තුනක් විතර හිටියා ලයිට් නැතුව. ඉදල ඉදල ආපු දවසෙම ලයිට් නැනේ. ඔන්න ඔය වෙලාවට තමා ඉතිං............ කමක් නැ දැන් ලයිට් ඇවිල්ලනේ. කොහොම හරි මේ දවස් වල අම්බානක busy.... කරන වැඩකුත් නැ ඒ වුනාට වෙලාවකුත් නැ...... මොකෙන් මොකෙන් හරි වුනේ Post එකක් දාන්න බැරි වුන එක විතරයි. ඕව අමතක කරමුකෝ. අද ඔයාලට අරගෙන ආවා පට්ට වැඩක්.

කස්ටියම එකතුවෙලා මාරු කරමුද Facebook එකේ Log In Screen එකේ Background එක. කොහොමද සුපිරි නැද්ද?? වැඩේ නම් මරු..... හැබැයි පොඩි කොස්සක් තියනවා.... මේක වැඩ කරන්නේ Google Chrome එකේ විතරයි. Chrome කියන්නෙත් නරක Browser එකක් නෙවේ. හදිස්සියකට හොදයි. කොහොම හරි Firefox Use කරන යාළුවන්ට ලොකු වැදගත් කමක් නැති වෙයි. ඔහොම කිව්වට ඉතිං මමත් Firefox තමා.
තවත් කථා නැතුව පටන්ගමු. 

හරි, මුලින්ම පහලින් Chrome එකට එන Plugin එක Download කරගන්නකෝ.


Add To Chrome Button එක Click කරන්න.








දැන් Install කරගන්න.










දැන් ගිහින් Facebook එකට ගිහිං බලන්නකෝ...... Log In Screen එක වෙනස් වෙලා ඇති.

දැන් Log In Screen එකට දාන්න හොද Image එකක් හොයා ගන්න, Google එකෙන්. Resolution 1340 × 670 තමා මම නම් Recommend කරන්නේ. Search Results වලින් හොද එකක් තෝරාගෙන ඒක Click කරන්න. ඊට පස්සේ Image එක Right Click කරලා, Copy Image URL Click කරන්න.



















දැන් ආපහු Facebook Log In Screen එකට යන්න. ගිහිං Log In Button එක ලග තියන දැති රෝදේ වගේ එක Click කරන්න.











දැන් අර Text Box එක Right Click කරලා Past දෙන්න. ඊට පස්සේ Save Click කරන්න.


















දැන් ආපහු Facebook Site එකට ගිහිං බලන්න. ඔයාල දැම්ම Image එක ඇවිල්ල ඇති.



















ඔන්න එහෙනං මගේ වැඩේ ඉවරයි...... කැමති නම් අපිට Facebook එකේ Like එකක් දාන්නකෝ.....


ALL in ONE on Facebook

No comments:

Post a Comment