Friday, November 4, 2011

Disable Timeline Feature On Facebook


Hi Guys........
ඔන්න දෙවෙනි Post එක. ඔයාලට මතකද මගේ පළවෙනිම Post එක... Blog එක හදපු දවසෙම දැම්ම එක. අපේ අළුත් Facebook Profile එක ගන්න විදිය ගැන ලිව්ව එක. අර "Enable Timeline Feature On Facebook" කියල ලිව්වේ. මතක නැත්තන් එකත් මෙතනින් බලාගන්නකෝ. "Enable Timeline Feature On Facebook Post"  ඉතිං දැන් කියන්න යන්නේ ඒක අයින් කරල තිබ්බ විදියටම Profile එක ගන්න විදිය.

ඔයාලගේ FB Account එකට Log වෙලා Search Bar එකේ "developer" කියල Type කරල, Developer App එක Click කරන්න.














එතකොට මේ වගේ Window එකකට එයි.

 එකේ Edit Click කරන්න.

 






ඊට පස්සේ "Delete App"Click කරල,.












Confirm කරන්න








දැන් Log Out වෙලා, අපහු Log In වෙලා බලන්න. තිබ්බ Profile එකම ඇති.
දැන් එහෙනම් මේකටත් Comment එකක් දාන්නකෝ.

No comments:

Post a Comment