Thursday, November 10, 2011

Flashback Full Option


Hello Guys.......
මගේ Blog එක Music පැත්තට බර මදි කියල මගේ යාලුවන්ගෙන්  ගොඩක් අය කිව්වා. ඇත්ත තමා. තාම එක Music, Post එකක් විතරනේ දාල තියෙන්නේ. ඉතින් මම හිතුවා Music පැත්තටත් අද ඉදන් බර වැඩි කරන්න.

ඒ හින්ද ඔන්‍න‍ අද Nonstop වලට ආස යාළුවන්ට සුපිරි Nonstop එකක් ගෙනාව. Flashback Band එකේ Full Option Album එක. Flashback කියන්නේ ඉතින් ලංකාවේ තියන අංක එකේ Band එකක් කියල අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.

මෙන්න  Link එක.Download කරගන්න.

Download Part 2

No comments:

Post a Comment