Monday, November 7, 2011

Adobe Photoshop CS5 Extended


HI යාළුවනේ......
ඔන්න අයෙත් ටික දවසකින්. අදත් අරගෙන ආවා අළුත් Software එකක්. හැබැයි මේක හැමෝම හොදට දන්න එකක්. Adobe Photoshop CS5.

Adobe Photoshop CS5 කියන්නේ Photoshop වල අළුත්ම Version එක. Photoshop වලින් කරන්න පුළුවන් දේවල් දැනටම ඔයාල දන්නවා ඇතිනේ... එත් කමක් නෑ මම දන්නේ නැති අයට මම ටිකක් කියන්නම්කෝ. මේකෙන් මූලිකවම කරන්නේ Photo Edit කරන එක. ඊට අමතරව Web Page Designing වලට එහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. 
දැන් එහෙනම් ඔන්න Photoshop වැඩේ පටන් ගමු.

1.) ඉස්සෙල්ලම පහල Link එකෙන් CS5(Torrent File එක) Download කරගන්න.


2.) දැන් Internet Disconnect කරල .rar File එක Extract කරගන්න.

3.) Read Me එකේ තියන Serial Key එකකින් CS5 Install කරගන්න.

4.) දැන් ඔයාගේ OS එකට අදාල Crack File එක, හරි තැන Copy, Past කරන්න.

32-bit නම්: (C:)/Programfiles/Adobe/Adobe Photoshop CS5

64-bit නම්: (C:)/Program files/Adobe/Adobe Photoshop CS5
                  (C:)/Program files(x86)/Adobe/Adobe Photoshop CS5.......  මේවා තමා File Directions.

එහෙනං ඔන්න ඔය විදියට Photoshop එකත් අපි Install කරගත්තා.....

No comments:

Post a Comment