Saturday, November 19, 2011

Internet Download Manager


HI Guys.......
ඔන්න ඉතින් වෙනද වගේම අලුත් Software එකක් අරන් අවා ඔයාලට දෙන්න. මේක හැමෝටම ගොඩක් වැදගත් වෙන Software එකක්. අහ්හ් තාම මොකද්ද කියල කිව්වේ නැනේ, අද තියෙන්නේ Internet Download Manager. ඒ කියන්නේ IDM.

Internet Download Manager එකෙන් කරන්න පුළුවන් දේවල් ඔයාලගෙන් සමහර අය දන්නවා ඇති. මේක ඉතින් අපිට පාවිච්චි කරන්න පුළුවන්  Downloads වලට. You Tube Videos පවා මේකෙන් Download කරන්න පුළුවන්. මේකෙන් Download කරනකොට අනිත් ඒවට වැඩ Speed එකත් ටිකක් විතර වැඩි. ඉතින් මේක ගොඩක් වැදගත් Software එකක්. ඔය කථා කරා මදෑ ඔන්න තියනවා Download කරගන්න.


Download කරාට විතරක් මදි. Download කරපු File එක Extract කරල IDM Install කරගන්න.

ඊට පස්සේ  Patch එක Open කරන්න.

දැන් Patch Click කරන්න.




















Patch Click කරල ටිකකින් Patching Done කියලා පෙන්නයි.









දැන් IDM එකේ Help Click කරල, About IDM Click කරන්න. එතකොට පෙනෙයි Product එක Register වෙලා තියෙයි.





















Patch එක හරියන්නේ නැත්තං Crack එක Download කරල IDM Install කරපු Folder එකේ Past කරන්න.

Download Crack

දැන්නම් ඔක්කොම හරි හැබැයි Update කරන්න යන්න එපා.....

ඔයාල කැමති නම් Comment එකකුයි Like එකකුයි දලා යන්න. නොදා ගිය කියලා තරහ නෑ.

2 comments: