Saturday, November 19, 2011

TEMPERATURE OF CPU & GPU


HI.....
ඕන මම තවත් වැදගත් කියල හිතෙන දෙයක් ගේනවා ඔයාලට. අපිට අපේ CPU එකෙයි VGA Card එකෙයි උෂ්ණත්වය කොච්චරද කියලා බලා ගන්න පුළුවන් නම් කොච්චර හොදද....ඇත්තටම මේක SpeedFan කියලා පොඩි Software එකක්. ඔන්න එහෙනම් තියනවා Download කරගන්න.


ඕක Download කරලා, Install කරල, Open කරන්න.



























තවත් දෙයක් GUP එකේ Temperature Sensor එකක් තියනවා නම් විතරයි Temperature එක පෙන්නන්නේ. හැම VGA එකේම එහෙම Sensor එකක් නෑ.

තව  වැදගත් දෙයක් තියනවා ඔකේ තියන Settings එහෙම දන්නේ නැතුව වෙනස් කරන්න යන්න එපා... එහෙම කරන්න ගිහින් මොකක් හරි පොඩි miss එකක් වුනොත් ඔයාලට අලුත් Processor එකකුයි VGA එකකුයි ගන්න වෙයි.....

No comments:

Post a Comment