Hi යාලුවනේ......
කට්ටියම ලෙඩක් දුකක් නැතුව ඇති කියලා හිතනවා.මටත් ඉහෙන් බහින ලෙඩක් නැ.
ඒත් මේ හෙම්බිරිස්සාවක් හැදිලා නහයත් එක්ක හිරවෙලා තියෙන්නේ....එහෙම කියලා Post දන්නේ නැතුව හිටියොත් Blog එකට මොකද වෙන්නේ. තවත් එකක් ඒ වගේ දරුණු ලෙඩක් හැදිලා තියන වෙලාවක Post එකක් ලියන්නේත් ඔයාල හින්දමයි.හික් හික් :P
මම මේ Post එක ලියන්න හිතන්නේ දවස් ගානක ඉදලා. ඒත් ඔන්න අද තමා ලියන්නේ. ඒ වෙන මුකුත් හින්ද නෙවේ.... මේ Post එක ලියන්න මට හරියට තේරෙන්නේ නැ. දැන් මම මේ පොර වගේ ලිව්වට මොනවා ලියන්නද කියලා තේරෙන්නේ නැ. ඊට වඩා මේකෙන් වෙන්නේ මොකද්ද කියන්න තේරෙන්නේ නැ..... දන්නෝ දනිති කියලා තමා වැඩේට බහින්න වෙන්නේ. හැබැයි ඉතිං එහෙම කියලා බැනේ. ඔයාල මේක දාගන්නේ මොකද්ද මේ කියලා දන්නවා නම් විතරයිනේ. ඔයාල විතරක් නෙවේ මමත් එහෙම තමා.
මේක Microsoft Expression. මම ඉතිං කියන්නම්කෝ ලාවට හරි මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. මේකත් Microsoft ලම දෙන Software එකක්. Software එකක් කිව්වට මේකත් Office වගේ Software Package එකක්.ඔයාලට මේකෙන් Graphic Design කරන්න, Web Page Develop කරන්න, Internet Browsers Compair කරන්න වගේ, තව ගොඩක් දේවල් කරන්න පුළුවන්.
දැන් ඉතිං පටන් ගමු වැඩේ.....
1.) මුලින්ම මේ Link දෙකට ගිනින් Part 1&2, .rar File දෙක Download කරගන්න.
Part 1
Part 2
2.) ඒ දෙක එහෙමම තියෙද්දී ඔයාල මේකත් Microsoft.NET ඒකත් Download කරගෙන Install කරගන්න ඕනේ.
මෙතනින් Microsoft.NET Download කරගන්න.
3.) දැන් තමා හොදම හරිය .rar Extract කරන ටික..... මේ ටික හරියටම පල්ලෙහා Video එකේ විදියටම කරන්න.

4.) දැන් Setup එක Run කරන්න.
5.) මේ Stage එකට ආවම No දීලා Next Click කරන්න.
Register Your Product ඕනේ නැ. මේක දැනටම Register වෙලා තියෙන්නේ.......
Try කරලා බලලම Comment එකක් දාන්නකෝ එහෙනම්.......
No comments:
Post a Comment