HI Friends........
ඔන්න යාළුවනේ අදත් අලුත් වඩා කැල්ලක් අරගෙන ආවා. අපිට අපේ වැඩ වලට සමහර වෙලාවල් වලට ISO File හදාගන්න වෙනවනේ. ඒ වෙලාවට අපිත් මොකක් හරි බූත Software එකකින් වැඩේ කරගන්නවා. ඉතිං අද ගෙනාවේ ඒ ලේසියෙන් ISO File එකක් හදාගන්න පුළුවන් Software එකක්.
Power ISO. මගේ කලින් Post එක තමා.ඒක දැක්කේ නැත්තන් මෙතනින් බලාගන්නකෝ. "Power ISO" හැබැයි අද කියල දෙන්නේ මේකෙන් ISO File එකක් හදා ගන්න විදිය. පට්ටම ලේසියි වැඩේ.
1.) මුලින්ම මේක Download කරලා, Install කරලා, Register කරගන්න.
2.) දැන් ඒක Open කරලා, ඔයාලට ඕනේ Files හරි Folders හරි Drag කරගෙන ඇවිත් කොටුව ඇතුලට දාන්න.
3.) දැන් File Tab එකට ගිහින් Save As... Click කරන්න.
4.) අන්තිමට Save As Type එක "Standard ISO Images" දීල Save කරන්න.
5.) දැන් ඔයාල Save කරපු තැන ISO File එක හැදිලා ඇති. මගෙ නම් Desktop එකේ.
දැන් ඔක්කොම හරි. Comment දන්න තමා තියෙන්නේ.
No comments:
Post a Comment