Monday, October 3, 2011

Windows 7 Genuine


Hi Friends.....
අද උදේ ඉදලම clzz එපා.. වෙලා ඉන්නේ. එත් එ‍හෙම කියල බෑනේ.මොකක් හරි Post එකක් දාන්නත් එපැයි..... ලොකු වැඩකට අත දාන්න කම්මැලි. ඒ හින්ද පොඩි වැඩ කැල්ලක් දාන්න හිතුවා....

Windows 7 ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. හ්ම්ම් අපි Computer එකට Win 7 දැම්ම කියමුකෝ. Product Key එකක් ඉල්ලනවනේ. ඒකට මොකද කරන්නේ???
හරි එකත් කොහෙන් හරි හොයල දුන්නා කියමුකෝ..... (Product Key එකක් ඕනෙම නෑ)
එත් තාම සමහර Software තාම වැඩ නෑ. ඒක වෙන්නේ Windows Genuine නැති හින්ද. දැන් ඔන්න කස්ටියට තේරෙනවා ඇති මම මොකාටද එන්න හදන්නේ කියලා...
Windows 7 Genuine කරගන්නේ කොහොමද කියලා තමා කියන්න යන්නේ...එහෙනම් කතා නැතුව වැඩේට බහිමු.

මොන දේ කරන්නත් කලින් Windows 7 Install කරගන්නකෝ.....
Install වෙලා ඉවර වුනාම Computer => Properties වල බලන්න මේ වගේ පොඩි Image එකක් තියනවද කියලා.











තියනවම් අව්ලක් නෑ....


බැරි වෙලාවත් මේක නැත්තන්????? අව්ලක් නෑ..... ඒකට තාම Windows Loader තියෙන්නේ.

මෙතනින් Windows Loader Download කරගන්න.

දැන් ඒක Install කරලා Computer ඒක Reboot කරන්න.
දැන් අර Image එක ඇවිල්ල ඇති. ඒ කියන්නේ Windows දැන් Genuine.

කස්ටිය එහෙනම් වැඩේ කරලා බලල එහෙම Comment එකක් දාන්නකෝ.....

No comments:

Post a Comment