CyberZONE Official Facebook Group
Hi...guys...අද මම එන්නේ ලොකු ආරංචියක් අරගෙන.මොකද්ද මේ CyberZONE???ආ...දන්නේ නෑනේ ඔයාලා.මේ තමයි අපේ Facebook Group එකේ නම.මේක අපි පටන් අරන් දැන් දවස් 3ක් 4 විතර ඇති.මමයි තව මගේ යාළුවෝ දෙන්නෙකුයි (නිර්මාල් විජේතුංග,සචින්ත විජේතුංග) තමයි මේකේ අයිතිකාරයෝ...
