Hi යාළුවනේ.......
කට්ටියම හොදින් ඇති කියලා හිතනවා. මටත් නම් තාම අව්ලක් නැ. ඔහේ ඉන්නවා. Post දානවා Cls යනවා.... Post දානවා Cls යනවා.... ඕකතමා වැඩේ.... අදත් ගෙනාව ඔන්න Software කෑල්ලක්. බලමුකෝ ඒ මොකද්ද කියලා.
Track ID. මෙහෙම කිව්වට දන්නේ නැනේ. ඔන්න Sony Ericsson, Use කරලා තියන සමහර යාලුවො නම් දන්නවා ඇති. Software එක නම් Track ID නෙවේ. ඒ වුනාට වෙන්නේ එකම දේ. Track ID එකෙන් කරන්නේ අපි දන්නේ නැති සිංදු මොකද්ද කියලා හොයල දෙන එක. මේ Software එකේ නම කියන්න තාම බැරි වුනානේ. මේක තමා Tunatic කියන්නේ.
Track ID වල නම් අපිට සිංදුව මොකද්ද කියලා, විතරනේ දැනගන්න පුළුවන්. මේකෙන් සිංදුව හොයාගෙන ඒක Download කරන්නත් පුළුවන්. හැබැයි අපේ PC එකේ iTunes තියෙන්නේ ඕනේ.එහෙනම් වැඩේ පටන් ගමු.
මේක Download කරලා Install කරගන්න.
ඊට පස්සේ මේවගේ කෑල්ලක් Desktop එකට එයි.
මේකේ අත් කාච සලකුණට Click කරලා Mic එක සිංදුව Play වෙන Speaker එක ළග තියන්න. ටික වෙලාවකින් මෙයාල සිංදුව හොයල දෙයි. මේ ඒවගේ හොයල දුන්න එකක්.
Close එකට පහලින් තියනArrow Head එක Click කරලා අපිට පුළුවන් සිංදුව Download කරන්න.
දැන් එහෙනම් Comment එකකුත් දන්න ඕනේ හරිද.......
No comments:
Post a Comment