Hi Guys.......
ඔන්න මම තව FB Trick එකක් ගේනවා.ඊයේ ඔයාල Empty Status දැම්මනේ.ඒ Status එකම via iPhone5 හරි Android දැම්මනම් කොහොමද???කට්ටිය හොල්මන් වෙයි නේ......මෙහෙම via Status දාන්න Android හරි iPhone5 හරි කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනෙත් නෑ.Empty Status එකක්ම වෙන්න ඕනේ නැ මේ විදියට via දාන්න.හරි එහෙනම් පටන් ගමු වැඩේ....
මුලින්ම ඔයාල FB Log වෙන්න ඕනේ.
ඊට පස්සේ මෙතනින්, Status එන්න ඕනේ via මොකද්ද කියලා තෝරගෙන ඒක Click කරන්න.
BlackBerry
BlackBerry Torch
BlackBerry PlayBook
iPhone
iPhone 4
iPhone 4S
iPhone 5
iPad
iPad 2
iPad 3
Android
Calculator
App. එකට Permission ඉල්ලයි.ඒකට Allow දෙන්න.
ඊට පස්සේ ඔයාලට ඕනේ එක Status Type කරලා Update Status, Click කරන්න.
දැන් ඔය ගොලොන්ට "Status Updated via XXXXX !" කියලා.(මගේ iPhone 5)
ඔයාල දැන් ඔයාගේ Name එකට හරි Profile Pic. එකට Click කරන්න.
ඊට පස්සේ Home එකට ගිහින් බලනකෝ.......
Comment එකක් දාල යන්න හොදේ......
No comments:
Post a Comment