Sunday, March 18, 2012

IDM 6.09 Build 3


Hello...... පිළිගන්නවා All In One වලට...

අප්පේ...... කස්ටියට මාව මතකද දන්නෙත් නැ...... කොහෙ මතක තියෙන්නද, Post දාන්න එපැයි මතක් වෙන්න. සමහර අයට නම් හීනෙන් වගේ මතක ඇති All In One කියල Blog එකක් තිබ්බ කියල. සමහර අය කිව්වට සීයට ගත්තොත් 1%  විතර අයට.....

හරි  අමතක කරමුකෝ පැරණි කතා.... අමතක අයට මතක් වෙන්නයි, නොදන්න අයට දැන ගන්නයි, මතක අයටත් ඔය මොකක් හරි වෙන්නයි..... අද අරන් ආවා හැමෝම හොදට දන්න Software එකක්. ඒක තමයි, IDM.

IDM 6.09 Build 3 මේක අලුත්ම Version එක නම් නෙවේ.... ඒ උනාට හොද Version එකක්.

මුලින්ම පහලින් IDM Download කරගන්නකො....


1.) ඊට පස්සේ Extract කරලා Install කරගන්න.

2.) Install වෙලා ඉවර උනාට පස්සේ Task bar එකේ Tray එකට ගිහින් IDM එකෙන් Exit වෙන්න.
(Task bar එකේ දකුණු පැත්තේ තියන පොඩි ඊතලේ Click කරලා IDM Icon එක Right Click කරලා Exit Click කරන්න.)

3.) දැන් Patch එක IDM Install කරපු Folder එකේ Past කරන්න.

4.) ඊට පස්සේ Patch එක Right Click කරලා Run as administrator දෙන්න.

5.) දැන් Patch Click කරන්න.











6.) ඊට පස්සේ ඔයාගේ පලවෙනි නම Type කරල OK කරන්න.












7.) දැන් දෙවෙනි නම Enter කරල OK කරන්න.












8.) ඊළගට E-Mail Address එක දලා OK කරන්න.












9.) අපහු නම Enter කරන්න කිව්වොත් අර කලින් දුන්න විදියටම, ඒ නම්ම, ඒ පිළිවෙලටම දෙන්න.

10.) දැන් Patch එක Close කරන්න.











දැන් ඔක්කොම හරි. ඔයා දුන්න නමට IDM Register වෙලා ඇති.

















අමතක නොකර Facebook එකේ Like එකක් දාන්න....
Comment එකකුත් දාන්න පුලුවන්නම්....


2 comments: