හැමෝටම ආයුබෝවන්! මන අද ගෙනාවේ පොඩි Software එකක්.නම තමයි Free Opener(25mb විතර).මේක ගොඩක් හොඳ Freeware එකක්.මේක ඇත්තටම කිව්වොත් ඔයාලට පුළුවන් ගොඩක් File Formats මේ Software එක හරහා Open කරගන්න.
ඒ කිව්වේ අපි හිතමු අපි ගාව තියනවා image එකක් එහෙමත් නැතිනම් xml File එකක් තව SRT Subtitle එකක් මොකක්හරි Video එකක් නැත්තන් Torrent එකක්, ඉතින් අපිට පුළුවන් මේ Freeware එකෙන් ඔය කලින් කිව්වා වගේ ගොඩක් File Formats Open කරගන්න.ඔයාලට තේරෙනවා ඇතිනේ මේකෙන් කරන්න පුළුවන් දේවල්,අපිට ගොඩක් උවමනා වෙන Freeware එකක් කිව්වොත් හරි.
මෙන්න මේ Files ඔයාලට මේකෙන් Open කරගන්න පුළුවන්.
Code Files (.vb, .c, .cs, .java, .js, .php, .sql, .css, .aspx, .asp)
Web Pages (.htm, .html)
Photoshop Documents (.psd)
Images (.bmp, .gif, .jpg, .jpeg, .png, .tif, .tiff)
XML Files (.resx, .xml)
PowerPoint® Presentations (.ppt, .pptx, .pps)
Media (.avi, .flv, .mid, .mkv, .mp3, .mp4, .mpeg, .mpg, .mov, .wav, .wmv, .3gp, .flac)
Microsoft® Word Documents (.doc, .docx)
SRT Subtitles (.srt)
RAW Images (.arw, .cf2, .cr2, .crw, .dng, .erf, .mef, .mrw, .nef, .orf, .pef, .raf, .raw, .sr2, .x3f)
Icons (.ico)
Open XML Paper (.xps)
Torrent (.torrent)
Flash Animation (.swf)
Archives (.7z, .gz, .jar, .rar, .tar, .tgz, .zip)
Rich Text Format (.rtf)
Text Files (.bat, .cfg, .ini, .log, .reg, .txt)
Apple Pages (.pages)
Microsoft® Excel Documents (.xls, .xlsm, .xlsx)
Comma-Delimited (.csv)
Outlook Messages (.msg)
PDF Documents (.pdf)
vCard Files (.vcf)
No comments:
Post a Comment