Tuesday, December 27, 2011

Remove Navigation Bar From Blogger


HI යාළුවනේ.......
ඔන්න ඉතිං ගොඩාක් දවසකට පස්සේ අයේත් BLOG එක පැත්තේ ආවා....... ඔයාලට හොදින් ඇති කියල හිතනවා. මට නම් අව්ලක් නෑ. උන්නා වගේම ඉන්නවා.... පට්ට සීතලයි... කම්මැලිත් එක්ක.... ඉතිං හිතුවා අයේත් ටිකක් BLOG එක UP කරල ගන්න. :P

මම ඉතිං බ්ලොග් එකට හිස් අතින් එන්නේ නැනේ... අදත් අරන් ආවා වැදගත් වෙයි කියලා හිතෙන Post එකක්. BLOG එකක් තියන හුගක් අයට මේක වැදගත් වෙයි කියලා හිතෙනවා. අද කියන්නේ අපේ BLOG එක උඩම තියනවනේ Blogger Navigation Bar කියලා එකක්.... අන්න ඒක අයින් කරන්නේ කොහොමද කියලා. සමහර විට මේක තියෙද්දී කැතයිත් වගේනේ......
හරි එහෙනම් ඒක අයින් කරමුකෝ........

01- ඔයාලා ඔයාලගේ blog එකට signin වෙලා Design කියන ඒක click කරන්න.

02- දැන් Edit Html, click කරන්න.


03- Expand Widget Templates ( checkbox ) එකට tic ඒක දාන්න.














04-  ]]>  මෙන්න මේ code එ‍ක search කරන්න. ( ctrl + f > search box )


 












05- ඒ code එකට කලින් මෙන්න මේ code ඒක copy & paste කරන්න.
           #navbar-iframe {
           height:0px;
           visibility:hidden;
           display:none
           }



  














ඔන්න වැඩේ ඉවරයි.blog ඒක open කරලා බලන්න navigation bar ඒක නොපෙනේවි.

No comments:

Post a Comment