Monday, March 19, 2012

Remove Blogger Attribution Gadget



Hi..... යාලුවනේ හැමෝම හොදින් ඇති කියල හිතනවා. අද මම අරගෙන අවේ Blog කරන අයට වැදගත් වෙයි කියල හිතෙන Post එකක්... පොඩි Trick එකක්. ඔයාල Blog එකක් කරනවා නම් හරි නැත්තන් Blog බලනවා නම් දැකල ඇති Blog එකේ යටින්ම තියනවා Attribution Gadget එකක්. Attribution Gadget එක කියන්නේ මෙන්න මෙහෙම Text එකක්.


සමහර Blog Template වල ඕක ලෙසියන් අයින් කරන්න පුළුවන්. Remove Button එකක් තියනව. එහෙම ඒවට අව්ලක් නැ. එහෙම Button එකක් නැති Blog Template වලින් Attribution Gadget එක අයින් කරන්නේ කොහොමද කියල තාම අද කියන්න යන්නේ....

1.) ඔයාගේ Blog එකේ Design කියන Tab එකට යන්න.ඊට පස්සේ Design යටතේ ඇති Edit HTML වලට යන්න. ගිහින් Expand Widget Templates කියලා එකක්.ඒකට ඉස්සරහින් තියන Box එකට Tic එක දාන්න.



 2.) දැන් ඔයාලගේ Key Board එකේ Ctrl එක ඔබාගෙන F අකුර ඔබන්න.එතොකොට පොඩි Search box එකක් එනව.ඒකෙ Attribution කියලා Type කරලා Enter ඔබන්න.එතොකොට පල්ලෙහා විදිහට Highlight වෙලා එයි.



3.) දැන් පොඩ්ඩක් යටට වෙන්න locked='true' කියලා ඇති.ඒකෙ true කියන එක මකලා දාලා false කියලා type කරන්න.locked='false' විදියට. ඊට පස්සේ Save Template Click කරන්න.

Before

After

 4.) දැන් Page Elements වලට ගිහින් Attribution Gadget එකට ගියාම Remove කියලා Button එක ඇවිල්ල තියෙයි.එතනින් Remove දීලා එක අයින් කරගන්න පුළුවන්.


එහෙනම්  ඔන්න වැඩේ ගොඩ.... අදට මම යනවා. හෙටත් එනවා.  Good Night කස්ටියටම.
අව්ලක් නැත්තං Like එකක් දාන්නකෝ. මේ Page උඩින් තියනවා Like කරන්න Pot එකක්. එතනින්ම Like එකක් දාන්නකෝ. අව්ලක් නැත්තං විතරයි හොදේ.......

No comments:

Post a Comment