HI යාලුවනේ......
ඔන්න ඊයේ Post එකක් දානව කිව්වට දාන්න බැරි උනානේ. අව්ලක් නැ ඒකටත් එක්ක හරියන්න අද අරන් ආවා හොද Trick එකක්. Timeline කියන්නේ Facebook Use කරන ඔයාලට අලුත් දෙයක් නෙවේනේ..... Mark අයියා මේක අදුන්වලා දීල දැන් ටික දවසක් නේ...
හැබැයි මේ Timeline එකට කැමති නැති අයත් ඉන්නවා කියලා අමුතුවෙන් කියන්න දෙයක්ද දන්නේ නැ..... අන්න ඒ අයට තමා මේ Post එක විශේෂයෙන්ම වෙන්වෙන්නේ.... වැදගත් වෙන්නේ කිව්වත් වැරැද්දක් නැතුව ඇති....
මේක Browser එකට Install කරන්න තියන පොඩි Extension එකක්. හැබැයි මේක වැඩ කරන්නේ Firefox, Chrome & Internet Explorer වලට විතරයි. හැබැයි ඔය තුනට වැඩ කරාම හොදටෝම ඇති.
1.) මුලින්ම පහල තියන Site එකට යන්න ඒ Link එක Click කරන්න.
2.) දැන් ඒ Site එකේ පහලට ගියාම පෙනෙයි Browsers හතරක Logos. ඒ හතරෙන් ඔයාලගේ Browser Logo එක Click කරන්න.
Firefox වලට
ඊට පස්සේ Waiting ඉවර උනාම Install Click කරන්න.
දැන් ඔයාලගේ Profile එකට යන්න. දැනටමත් ඉන්නේ එකේ නම් Page එක Refresh කරන්න. එතකොට පෙනෙයි Timeline නැති වෙලා තියනවා.
Timeline අයේ ගන්න ඕනේ නම් Firefox Click කරලා, Add-ons Click කරලා, Extensions Click කරලා, TimeLineRemove.Com කියන එකේ තියන Disable Click කරන්න.
ඊට පස්සේ Browser එක Restart කරන්න. එතකොට Timeline අයේ හම්බෙයි.
Chrome වලට
ඔයාලගෙන් මේක Install කරන්න Permission ඉල්ලයි. එකට Continue දෙන්න.
දැන් Install Click කරන්න.
දැන් ඔයාලගේ Profile එකට යන්න. දැනටමත් ඉන්නේ එකේ නම් Page එක Refresh කරන්න. එතකොට පෙනෙයි Timeline නැති වෙලා තියනවා.
Timeline අයේ ගන්න ඕනේ නම් අර පොඩි අඩුව (යතුර) Click කරලා, Options Click කරලා, Extensions Click කරලා, TimeLineRemove කියන එකේ Tic එක අයින් කරන්න.
දැන් ඔයාලගේ Profile එකට යන්න. දැනටමත් ඉන්නේ එකේ නම් Page එක Refresh කරන්න. එතකොට පෙනෙයි Timeline අයේ ඇවිල්ල තියනවා.
ඔන්න එහෙනම් අපි Timeline එකටත් ගේම දුන්නා..... අපි අයේ හෙට හම්බෙමු... මම ගියා...
Facebook එකේ මේ Blog එකට Like පාරක් එහෙම දාල ගන්නකෝ....
අහ්හ්.... තව චූ....ටි දෙයක් තියනවා.... Timeline එක ඔයාට පෙනුනේ නැති උනාට අනිත් අයට පේනවා හොදේ...
No comments:
Post a Comment