Saturday, March 24, 2012

Enable Right Click On Web Pages



Hello යාළුවනේ....
අදත් අරන් ආවා ඔන්න ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන Post එකක්.... ඔයාලට සමහර Web Site හම්බෙලා ඇති Right Click වෙන්නේ නැති. එහෙම නැත්තම් Right Click කරාම Admin ගෙන් හරි කාගෙන් හරි කියලා. කාගෙන් කියලා ආවත් තියෙන්නේ Right Click කරන්න බැ කියලා. ඔය Right Click කරන්න බැරි සීන් එක හින්ද අපිට ඒ Site එකේ තියන Image එකක් වත් ගන්න බැ. Image පැත්තක දාමුකෝ Link එකක් අලුත් Tab එකකවත් Open කරන්න බැ.


අන්න ඒ වෙලාවට තමා, Site එක හදපු කෙනාව මතක් වෙන්නේ... අනේ පව් ඒ අසරණය. ඒක එයාගේ වැරැද්ද නෙවේ.... හරි හරි ඕව වැඩක් නැනේ නේ...
මෙන්න මෙහෙමයි ඔය සීන් එක අයින් කරන්නේ.

Fire fox සඳහා

 


01- යන්න Firefox > Options > Content
02- Enable JavaScript Box එක Uncheck කරන්න.
03- OK දෙන්න




Chrome සඳහා

 

01- Wrench icon එක මත click කරන්න.
02- Option මත click කරන්න.


03- Under the Hood tab එක මත click කරන්න.
04- Content Settings වලට යන්න.


05- JavaScript වල තියන "Do not allow any site to handle protocols" කියන එක ඉස්සරහ තියන Radio Box එක Click කරන්න.


Internet Explorer සඳහා

 

01- යන්න Tools > Internet options > Security
02- Click කරන්න Custom Level
03- දැන් සොයන්න Scripting Section එක.(අග හරියට වෙන්න තියෙන්නේ)
04- Active Scripting Disable කරන්න.
05- OK දෙන්න.


එහෙනම් ඔන්න ඔක්කොම හරි.... Facebook එකේ, Blog එකට Like පාරක් එහෙම දාල ගන්නකෝ....


No comments:

Post a Comment